Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මොන සොෆ්ටවෙයාර් ද වැඩ කරනව ද කියල දැනගන්න ඕන?

    Start eka kivve koi ekata da? issara thibuna normal desktop eke thiyana start menu eka meeke nae. meeke thiyenne Charm Bar eka e venuvata. thava meeke Metro UI eka thiyanava. oyaa kivve tile star eka gana venna athi needa?

    lolz :P
    :dull: adobe cs5 or 5.5..
    :nerd: ah ow bun..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒකනේ ඉතිං...ඔන්න ඔහෙ ඉන්නවා අයියා...ඔයාට කොහොමද?
    :)

    මාති ඉතින් ‍ඔහේ ඉන්නව. දැන් නිවාඩුනෙ හෙට නේද? පන්සල් යනව ද? ඔයා සිල් එහෙමත් ගන්නව ද? :rolleyes:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    සිංහළයා;11579278 said:
    හූ හූ බුරු පැටියා :lol::lol:
    :frown:
    WTF :growl:
    :D ශා... යු ආර ලියික මුවී ස්ටාර...
    :nerd: ම්.. කැන් යු .. ගිව් මි ද ඔටෝග්රාප..
    :no: go 2 hell :rofl:

    dedain.gif
    ඕනි නෑ .. බොරු චාටු!
    oya itin honda lamayi thala wene naalu :no::dull:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මාති ඉතින් ‍ඔහේ ඉන්නව. දැන් නිවාඩුනෙ හෙට නේද? පන්සල් යනව ද? ඔයා සිල් එහෙමත් ගන්නව ද? :rolleyes:

    :yes::yes: හෙට නම් යන්නේ නෑ හැබැයි සිල් ගන්න...

    :) ammo hena gahano.. mama yano,,, suba..

    අයියෝ රොල් පොටී....වට්ස් අප් හෝගා?? :confused:
    සුරා+සුඩ්‍රි වේවා!! :) මලේ..

    oya itin honda lamayi thala wene naalu :no::dull:

    nonon.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :yes::yes: හෙට නම් යන්නේ නෑ හැබැයි සිල් ගන්න...

    එහෙම ද? හොඳ ළමයෙක්නෙ බැලුවහම :D මං නම් පන්සලකට පෝය දවසකට ගිහින් නෑ අවුරුදු ගානකින්. ඔයා යන්නෙ පිල්ලෑව පන්සලට විතරයි ද?
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    එහෙම ද? හොඳ ළමයෙක්නෙ බැලුවහම :D මං නම් පන්සලකට පෝය දවසකට ගිහින් නෑ අවුරුදු ගානකින්. ඔයා යන්නෙ පිල්ලෑව පන්සලට විතරයි ද?

    :shocked: :rolleyes:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    එහෙම ද? හොඳ ළමයෙක්නෙ බැලුවහම :D මං නම් පන්සලකට පෝය දවසකට ගිහින් නෑ අවුරුදු ගානකින්. ඔයා යන්නෙ පිල්ලෑව පන්සලට විතරයි ද?

    :lol::lol: හරි ෂෝක්නේ..
    අපොයි නෑ...කැළණීය.බෙල්ලන්විල...ගංගාරාමය..වගේ ගොඩක් පන්සල් වලට යනවා...:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මොකෝ මල්ලි?

    :lol::lol: හරි ෂෝක්නේ..
    අපොයි නෑ...කැළණීය.බෙල්ලන්විල...ගංගාරාමය..වගේ ගොඩක් පන්සල් වලට යනවා...:)

    එහෙම ද? ඒකත් හොඳයි. ඔයාල ඉන්න ප්‍රදේශයේ පන්සලට යන්නෙ නෑ?

    ඉස්සරනම් හැම පෝයටම ගියා. දන්සැල්, මල් දන්සැල් වගේ ඒව හිටන් කළා අපි යාලුවො එකතු වෙලා. දැන් ඉතින් ඒ යාලුවො බිසී, නැත්තම් ලංකාවෙ නෑ. ඊට වඩා දැන් පන්සල් වල වෙන දේවල් මට අල්ලන්නෙ නෑ :rofl:

    අහ මාත් කැළණි ගිහින් තියනව පොඩි කාලෙ. බෙල්ලන්විලනම් ගිහින් තියනව අම්ම එක්ක, නෑදෑයො එක්ක ඒත් හැබැයි අවුරුදු ගානකට කලින්. අපේ ගමේ පන්සල්වලටනම් ළඟදි ගියෙ අපේ ගෙදර දානෙකට හෝ වෙන නෑදෑකෙනෙකුගෙ හෝ යාලුවෙකුගෙ ගෙදර තියෙන දානෙකදි වගේ තමයි. පෝයදවසට හෝ වෙසක් එකට හෝ වෙන එක්කටවත් ගියෙ නෑ අවුරුදු ගානකින්.
     
    Last edited:

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    :baffled: මොකෝ මේ? :dull:

    මොකෝ මල්ලි?

    එහෙම ද? ඒකත් හොඳයි. ඔයාල ඉන්න ප්‍රදේශයේ පන්සලට යන්නෙ නෑ?

    ඉස්සරනම් හැම පෝයටම ගියා. දන්සැල්, මල් දන්සැල් වගේ ඒව හිටන් කළා අපි යාලුවො එකතු වෙලා. දැන් ඉතින් ඒ යාලුවො බිසී, නැත්තම් ලංකාවෙ නෑ. ඊට වඩා දැන් පන්සල් වල වෙන දේවල් මට අල්ලන්නෙ නෑ :rofl:

    අහ මාත් කැළණි ගිහින් තියනව පොඩි කාලෙ. බෙල්ලන්විලනම් ගිහින් තියනව අම්ම එක්ක, නෑදෑයො එක්ක ඒත් හැබැයි අවුරුදු ගානකට කලින්. අපේ ගමේ පන්සලටනම් යන්නෙ අපේ ගෙදර දානෙකට හෝ වෙන නෑදෑකෙනෙකුගෙ හෝ යාලුවෙකුගෙ ගෙදර තියෙන දානෙකදි වගේ තමයි.
    naaa itin hoda ayya kenekkui akka kenekui kiyala kiwwe :rolleyes: api nan itin agamata naburu naalu :rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    naaa itin hoda ayya kenekkui akka kenekui kiyala kiwwe :rolleyes: api nan itin agamata naburu naalu :rolleyes:

    මංනම් මං හොඳයි කියන්නෙ නෑ. කවුරු ගාව වුණත් නරක හොඳ දෙකම තියනවනෙ මල්ලි. :D

    මං ‍කොයි ආගමටත් ගරු කරනව. කොයි ආගමෙත් කරන්නෙ මනුෂ්‍යන් හැටියට ජීවත් වෙන එක කියල දෙන දේ. හැබැයි මං බුදුදහම පිළිගන්නෙ පරම්පරාවෙන් ආපු නිසා නෙමෙයි. එහි තියෙන ප්‍රායෝගිකත්වය නිසා. අන්ධව ඇදහීමක් නෑ :D බුදු දහමෙ කියල තියෙන විදියට තමන්ගෙ මනසින් විමසල ඒ දේ හරිනම් පිළිගන්නව විතරයි :D
     
    • Like
    Reactions: Dulanzz
    Status
    Not open for further replies.