Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    _1_%257E1.GIF

    patta..:D
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    සිංහළයා;11609348 said:
    හුහ් දිව දික් කලේ මොකාද බැලුවා... බලනකොට උඹනේ :lol: මටනං තාම බැලූ :(

    aparade ubata ada dunne.heta 6k unama denna thibune :(
     

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    සිංහළයා;11609410 said:
    :angry: උඹට කලින් මතක් උනේ නැද්ද :frown:
    අවුලක් නෑ බං නිකං දෙන එව්වයෙ දත් ගණන් කරන්න යන්නෑ මං :D

    :baffled:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    7 ගානේ දුන්නා අනාත් කුකුල්ලු ටිකට,... :P
    උඹට සලකන්නත් බැලූ... මේ දවස් ටිකේම මොකෙක්ටවත් දෙන්න බැරි උන නිසා ස්ප්‍රෙඩ් කොලන්නලු :angry:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    පුතා;11609528 said:
    මචන් නයිට් රේස් බලන්න කවුරු හරි යන්න හිතගෙන ඉන්නවද???
    නයිටි රේස් තියෙනවද බං.. කෝ කෝ :love:
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    සිංහළයා;11609557 said:
    නයිටි රේස් තියෙනවද බං.. කෝ කෝ :love:

    :nerd:අර පත්තරෙයි, ටීවී එකෙයි දාල තියෙන්නෙ 16,17 ද කොහෙද තියෙනෙවා කියලා...
     
    Apr 19, 2011
    5,700
    210
    0
    පුතා;11609577 said:
    :nerd:අර පත්තරෙයි, ටීවී එකෙයි දාල තියෙන්නෙ 16,17 ද කොහෙද තියෙනෙවා කියලා...
    ඒව ඇඳගෙනද දුවන්නෙ :P
     
    Status
    Not open for further replies.