පුතා;11637017 said:සිරාවට මොකක්ද බන් ඒකෙ තෙරුම???
උබට වැඩක් නැහැ ඒවා..
මම ඇහුවේ උබ අර මම දීපු එකට ගිහින් බැලුවද කියලා..
ලැජ්ජාවේ බැහැ බන්..
බලන්නේ නැතුව ටයිප් කරාම ඔහොමයි..බ්ලැකාලන්තේ සියල්ලන්ට ජීටි ලබා දුන්නේ පැටියෝ
![]()
අන්න නයා..
කාලෙකින් ඕවගේ නයෙක් අරිනවා දැක්කේ..
දැන් කියපන් කාගේද ඔය මනෝ විරකල්පිත අදහස..[එකේ තේරුම අහන්න එපා]
සිරාවට මොකක්ද බන් ඒකෙ තෙරුම???
අලෝ අලෝ.....
මොකෝ ඔය කෙල්ලෙක්ගෙ පොටෝ එකක් දාන්..
උබ කෙල්ලෙක් උනාද?
කෙල්ලෙක් නෙවෙ බොල.....
මම කොන්ඩෙ වැව්වා.....

තරහා වෙන්න එපා..
මගෙ කනෙක්සන් එකට මොනා හරි වෙලා බන්...
හරි ස්ලෝ....