Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
සිංහළයා;11666424 said:
hi-and-hello-58-96720.gif


:)ආලෝ.....
 
Apr 19, 2011
5,700
210
0
000204E2.gif


:nerd: mama fbi eken..
:oo: mata hithenawa ubawa athathaanguwata ganna..
එහෙම එක එක පරසුද්දන්ට ඕන විදිහට නටන්නෙ නෑ යකෝ.. ඕනෙනං පොලෝසියෙන් එක්ක වර :angry: යකඩෝ මුන් හිතං ඉන්නෙ ලංකාව උන්ගෙ වගේනෙ :oo:
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    පුතා;11666627 said:
    :shocked:අහ්! දෙල් මෑන්.......
    :Dසෑහෙන කාලෙකට පස්සෙ නොවැ....
    :rolleyes:ඉතින් ඉතින්?????

    ඔව් බං
    ලැප්ටොප් එකක කැඩිලා තිබ්බා බං...... :(:(
    වාර විභාගත් තිබ්බනේ :sorry::sorry:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    පුතා;11666571 said:
    :Pකොමෙන්ටුව ටයිප් කොරනවා......
    පරණ ගොනා තාම විකුණලා නෑ වගේ.. :P එල එල අං එනකං ටයිප් කරපං :rolleyes:
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    ඔව් බං
    ලැප්ටොප් එකක කැඩිලා තිබ්බා බං...... :(:(
    වාර විභාගත් තිබ්බනේ :sorry::sorry:

    :baffled:හෆ්ෆටසිරි එහෙමද......
    :Pකෝමද විබාගෙ?

    සිංහළයා;11666656 said:
    පරණ ගොනා තාම විකුණලා නෑ වගේ.. :P එල එල අං එනකං ටයිප් කරපං :rolleyes:

    :angry:කවුද ඩෝ ගොනා????
     
    Status
    Not open for further replies.