Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    profilepic351072_1.gif


    :( ?
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :shocked: දැන් මිනිහගේ තැන මම ගන්නම්..
    :frown: අද ඉදන් මේකේ මහා එකා මමයි..
    :lol: බු හා හිහ හහ් හ ....

    :frown: නොදකිං,..
    :dull: "එලකිරි ගැන්සිය - 2" පටන් ගන්න කාලේ හරි වගෙයි,..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :frown: නොදකිං,..
    :dull: "එලකිරි ගැන්සිය - 2" පටන් ගන්න කාලේ හරි වගෙයි,..
    :angry: පිස්සුද බොල.. තාම පොස්ට් 50000ක් වත් නැහැ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :oo: මේක කරන්න බෑනේ,..
    :angry: එක එක කැරපොත්තෝ මේකේ ලොක්කා වෙන්න හදනවනේ,..
    :baffled:
    :frown: උබ මටද කියන්නේ ඕවා.
    :oo: මම කිව්වේ මම තමා සුදුසුම එකා..කියලා.
    :nerd: වෙන ඉතින් මට වගේ මොලේ තියෙන එකෙක් ඉන්නවද මේකේ.
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :baffled:
    :frown: උබ මටද කියන්නේ ඕවා.
    :oo: මම කිව්වේ මම තමා සුදුසුම එකා..කියලා.
    :nerd: වෙන ඉතින් මට වගේ මොලේ තියෙන එකෙක් ඉන්නවද මේකේ.

    :lol: ඒක හරි,.. උඹට වගේ මොලේ තියන් එකෙක් මේකේ නෑ තමයි,...

    :love: මේ ඒක නෙමයි,.. ඔන්න මම අරක දා ගත්තා,.. උම්මා,..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :lol: ඒක හරි,.. උඹට වගේ මොලේ තියන් එකෙක් මේකේ නෑ තමයි,...

    :love: මේ ඒක නෙමයි,.. ඔන්න මම අරක දා ගත්තා,.. උම්මා,..
    :P uba eka danan inna eka hodai..
    :love:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    වැව් පොජ්ජේ සීපද පොජ්ජ

    සුළං ගසන කොට කෙළිනා මල් පොජ්ජ
    සීතල බාන කොට මෝරන අල පොජ්ජ
    අල පොජ්ජෙන් සැදේ සොඳමින් ඇට පොජ්ජ
    මල් පොජ්ජෙන් සැදේ සොඳමින් ඇට පොජ්ජ

    ඇට පොජ්ජෙන් කරු ගච්චන පිටි පොජ්ජ
    පිටි පොජ්ජෙන් කරු ගච්චන ගුලි පොජ්ජ
    මහම වනන්තර පොජ්ජෙ කැකුලන්ට
    කැකුලෝ කැවිලිලන්නේ මහ ගුලි පොජ්ජ

    දිය මතුපිට කෙළි සුදෙමින් මල් පොජ්ජ
    සීතල බාන කොට මෝරන අල පොජ්ජ

    :lol: sp ගේ බාසා පොජ්ජ.
     
    Apr 19, 2011
    5,700
    210
    0

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11733691 said:
    නෑ තොගෙ ..ගෙ මුණ
    5.gif


    මර්ගයා:(

    :lol::lol::lol:

    ඔන්න උඹේ ඇල්බම් පොජ්ජට තල්ලු පොජ්ජක් දුන්නා පරණ හුරාට රෙප් එකතු කරගන්ට :):):)
    :)
     
    Status
    Not open for further replies.