මේක කියවලා මටත් ඔහොම උනා,..![]()

adoo pattai bn
uba maru bun..උඹටත් ඕනේ නැති මගුලක් නෑ,.. බලපං![]()
හ්ම් අයි සි ද සි සෝ.. මචන්.
හොද වැඩේ දන්නේ නැති එවුන්ව දාගන්නවට..
එක්කෝ පවු බන්.උබට දෙන්නේ නැහැ අවටරේ ඕක වෙනස් කරේ නැත්තම්.

oya wenas karala tiyanne,..උබේ නම ලස්සනයි.[යකෝ මුගේ නම ලස්සනයි කියලා කිව්වේ]
ai tho balan hitiyada![]()

අනේ මන්ද බං ඕක කොහේ තිබුනද කියල,...
හැබැයි අර මම දාල තියන එකනම් තිබුනු තැන දැන් එඩිට් කරලා,..moko yako??
බලපංකෝ අරූ උඹට කියල තියන එක,..
දැන්නං එඩිට් කරලද මන්ද,..
අනේ මන්ද බං ඕක කොහේ තිබුනද කියල,...
හැබැයි අර මම දාල තියන එකනම් තිබුනු තැන දැන් එඩිට් කරලා,..
