සිංහළයා;11766665 said:විභාගෙට දවස් ඍණ ගානක් තියෙන්නේ කියලා පාරෙ ගිය කෙල්ලෙක් කිව්වනේ![]()


Awwwa
පල ගිහිං පාඩම් කරපිය...
දවස් දෙසිය ගානකට පස්සෙ වර,.. අර කෙල්ලවත් එක්කගෙන,..පල ගිහිං පාඩම් කරපිය...
දවස් දෙසිය ගානකට පස්සෙ වර,.. අර කෙල්ලවත් එක්කගෙන,..
රෑ තමයි මම පාඩම් කරන්නේ
අඩේ ඒ කෙල්ලට මොකුත් කියන්න එපා...පව් බං..පංති එද්දි මට බත් එකකුත් බැදගෙන එනවා
රෑ තමයි මම පාඩම් කරන්නේ
අඩේ ඒ කෙල්ලට මොකුත් කියන්න එපා...පව් බං..පංති එද්දි මට බත් එකකුත් බැදගෙන එනවා
එල කෙල්ලෙක්නේ බං,..Order ekak awa ban....Un kiwwenam ube Name eka![]()

kavu da dan ethakota order eka dunne? 