Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
මං විතරයිනෙ මෙතන කුකුළෙකුට ඉන්නෙ :rofl: :rolleyes: ඒක නිසා එහෙම වෙන්න විදියක් නැහැනෙ. :P

ඒක තමයි මට හිතුන. ඔෆීස් එකේ වැඩ වැඩි ද?

:lol::lol: අපොයි ..ගැන්සියේ අනික් චිකන් පාර්ට්ස් තරහ වෙයිලූ...:rofl:



:eek::baffled: අලුත් චණ්ඩියෙක්ද මංදා..


පුතා;11804868 said:
මම අහින්සකයි!

:frown::frown: අපි බයවෙයි! :oo:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :lol::lol: අපොයි ..ගැන්සියේ අනික් චිකන් පාර්ට්ස් තරහ වෙයිලූ...:rofl:

    ඒ කවුද ඒ අය? මං දන්නෙත් නැතුව ගැංසියෙ තව කුකුල්ලු ඉන්නව ද? :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :sorry: නම් ගම් මනංකල්පිතයිලු...

    තව කිකිළියො නැත්තම් අවුලක් නෑ හැබැයි :rofl: කුකුල්ලො හිටියට ඔයාට කුකුළෙක් ඉන්න නිසා ගැටලුවක් නැහැනෙ :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    uba tharam kukulek koheda ban thawa

    ඒකනෙ කියන්නෙ. මං ඉන්දැද්දි කොහොම ද මේ අනිත් කුකුළ්ලු ගොඩක් ඉන්නව කියන්නෙ? :lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    kohomada anaathayo tika

    :baffled:
    :baffled: ලෙඩේ බරපතලයි වගේ....

    තව කිකිළියො නැත්තම් අවුලක් නෑ හැබැයි :rofl: කුකුල්ලො හිටියට ඔයාට කුකුළෙක් ඉන්න නිසා ගැටලුවක් නැහැනෙ :lol:

    :sorry: පවු මුණූ..සීයාපණට කුකුළා කියන්න එපා ලූ ඉතිං..:baffled::oo:



    අලෝ සෑම්ම්..:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :sorry: පවු මුණූ..සීයාපණට කුකුළා කියන්න එපා ලූ ඉතිං..:baffled::oo:

    එහෙනම් ඔයාගෙ පණට මුකුත් කියන්නෙ නෑ. එතකොට ඔයා කිකිළියක් වෙන්නත් විදියක් නැහැනෙ ආච්චියේ? :rolleyes::P
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පුතා;11805065 said:
    :angry:අනේ මේ....
    :baffled:මගෙන් ***** අහගන්නෙ නැතුව හිටු!

    thoo meeke pissu kela kela hitiyama paaadam karanne mamada bola?? :angry:

    :baffled::baffled: මොකද ඒ පාර මේ දෙන්නා මරාගන්නේ මෙතන?? :nerd:


    taper.gif
    දෙන්නම ගිහින් පාඩම් කරනවා හොදයි...
    :sorry:
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    thoo meeke pissu kela kela hitiyama paaadam karanne mamada bola?? :angry:

    :Pඑහෙමත් අවුලක් නෑ....
    :(මේ දවස් වල පුල් අස්පෙට් ඕයි...
    :sorry:පාඩම් කරනව තියා පොතක් දිහා බලන්නවත් හිතෙන්නෙ නෑ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :lol::lol::lol: සීයට විතරක් කිකිළී..:P
    මුණූපුරාලට ආච්චී......ඊඊඊඊ...:rofl::rofl::rofl::D

    :nerd: සීයට විතරක් කිකිළි කියද්දි තියන පෙම් හිනාව ආච්චිගෙ :rofl::P එළ එළ සීයත් එහෙනම් ආච්චිට විතරක් කුකුළ වෙන්න ඇති :P
     
    Status
    Not open for further replies.