Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11869968 said:
    රෑට නැව් එලවන්නද යන්නෙ.. මෙන්න මෙහෙට වෙලා හිටහන් බං:D
    :yes::no::yes::no::yes::no::yes::no::yes::no:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    post_old.gif

    Capricorn-L
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    nimportequoi.gif
    ආ..
    0 අර හාදයා තමයි ඕ...0...:dull:
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ආආආආආආආ ඇ‍ඇ‍ඇ‍ඇ‍ඇ‍ඇ‍ඇ‍ඇ‍ දැකල පුරුදු නම් නෑහ්:no:.. :shocked: උස්සල ලිඳේ ගහන්න තරං ටිකිරි මොලයක් තියෙන එකෙක්.. :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hm... hm... owa awoth ape ratawal walatath balapanawa.
    software / mp3 nikan download karanna ehema bariwenawa.

    apita kohomath ooka enna oona vena ekak nae mehen neethi daai thava tika kaalayak yaddi fb yanna epaa arava meeva kiyala :rofl::rofl:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;11870008 said:
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ආආආආආආආ ඇ‍ඇ‍ඇ‍ඇ‍ඇ‍ඇ‍ඇ‍ඇ‍ දැකල පුරුදු නම් නෑහ්:no:.. :shocked: උස්සල ලිඳේ ගහන්න තරං ටිකිරි මොලයක් තියෙන එකෙක්.. :lol:

    :lol::lol::lol::P නර්සරි යන බබෙක් මගෙ හිතේ..අපි ගනන් නොගෙන ඉමු..:dull:

    http://live.fmcolombo.com/ සිංග් මේකත් අහන්න ඉන්න ගමන්..අපේ ඊකේ එකේ DJ U9 ගෙ එෆ් එම් එකලු..:cool::cool:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    hm... hm... owa awoth ape ratawal walatath balapanawa.
    software / mp3 nikan download karanna ehema bariwenawa.

    cricket ban.
    :sorry:

    ආ කිරිකට් ද මං එව්වා බලන එක නවත්තල සති දෙක තුනක් වෙනවා මයෙ හිතේ :(:lol: අර නීතිය කැලෑ නීතියක්.. :P අපි වගේ සාදරනව පිචර් එකක් සින්දුවක් බාන අය පීඩාවට පත් කරන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රථිපලයක්... මමත් ඕකට තදින්ම විරෝදය පා හෙට වහල උඩ දැවැන්ත විරොදයක් පාන්නයි කම්පනාව.. :) හැබැයි ඉතිං ඒක කව්ද කෙලම්කාරයෙක් ගෙදට්ට කියල ඉනිමග හංගලා කියල ආරංචියි :(:(:(
     
    Apr 19, 2011
    5,700
    210
    0

    :lol::lol::lol::P නර්සරි යන බබෙක් මගෙ හිතේ..අපි ගනන් නොගෙන ඉමු..:dull:

    http://live.fmcolombo.com/ සිංග් මේකත් අහන්න ඉන්න ගමන්..අපේ ඊකේ එකේ DJ U9 ගෙ එෆ් එම් එකලු..:cool::cool:

    :yes:බබ්බුන්ට ගැන්සි සෙට් වෙන්න තහනං :yes:.. සා එහෙමෙයි එලම තමා
    11.gif
    පුළුවන් වෙලාවක අහන්න ඕනා.. :cool:
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    සිංහළයා;11870008 said:
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ආආආආආආආ ඇ‍ඇ‍ඇ‍ඇ‍ඇ‍ඇ‍ඇ‍ඇ‍ දැකල පුරුදු නම් නෑහ්:no:.. :shocked: උස්සල ලිඳේ ගහන්න තරං ටිකිරි මොලයක් තියෙන එකෙක්.. :lol:

    මේ මේ, මං නැති අතරේ මුං මට මොනවා කිව්වද දන්නේ නැ :baffled:
    ළිදේ නෙමෙයි ගහනවා (මොකක් හරි දාගනින්) :rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    සිංහළයා;11870147 said:
    ආ කිරිකට් ද මං එව්වා බලන එක නවත්තල සති දෙක තුනක් වෙනවා මයෙ හිතේ :(:lol: අර නීතිය කැලෑ නීතියක්.. :P අපි වගේ සාදරනව පිචර් එකක් සින්දුවක් බාන අය පීඩාවට පත් කරන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රථිපලයක්... මමත් ඕකට තදින්ම විරෝදය පා හෙට වහල උඩ දැවැන්ත විරොදයක් පාන්නයි කම්පනාව.. :) හැබැයි ඉතිං ඒක කව්ද කෙලම්කාරයෙක් ගෙදට්ට කියල ඉනිමග හංගලා කියල ආරංචියි :(:(:(
    :)
    හ්ම්...
    :P
    ලිෆ්ට් එකේ පලයන්කෝ ඉතින්.

    මේ මේ, මං නැති අතරේ මුං මට මොනවා කිව්වද දන්නේ නැ :baffled:
    ළිදේ නෙමෙයි ගහනවා (මොකක් හරි දාගනින්) :rofl:
    :)
     
    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    Elakiri Gang - එළකිරි ගැන්සිය විශේෂ නිවේදනය

    Elakiri Gang - එළකිරි ගැන්සිය නිර්මාතෘ වන Capricorn-L මෙම ගැන්සිය නැවැත්විමට අදහස් කර ඇත.

    ඔබේ අදහස්ද ඉදිරිපත් කිරිමට ඔහු ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇත.

    Apr 19, 2011
    5,700
    210
    0
    මේ මේ, මං නැති අතරේ මුං මට මොනවා කිව්වද දන්නේ නැ :baffled:
    ළිදේ නෙමෙයි ගහනවා (මොකක් හරි දාගනින්) :rofl:

    funny-babies-funny-baby-wallpapers-photos-56.jpg
    බබා ඇවිත්... උඹට පෙටී නැපියක් ඇන්දුවා ටිකකට කලින් :lol::lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    Elakiri Gang - එළකිරි ගැන්සිය විශේෂ නිවේදනය

    Elakiri Gang - එළකිරි ගැන්සිය නිර්මාතෘ වන Capricorn-L මෙම ගැන්සිය නැවැත්විමට අදහස් කර ඇත.

    ඔබේ අදහස්ද ඉදිරිපත් කිරිමට ඔහු ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇත.

    උඹ කව්ද? :):):)
     
    elakiriaiya

    Member
    Nov 10, 2011
    620
    15
    0
    In this World & the Hearafter
    Mage Suggestion only

    Ara file serve may file serve his file serve download soft download karranna samahara minisunta hari amarui..cos some site links have expired instead eka redirect karanawa paid mode ekata...

    Macho in 2012 api balanne anthar jalaawe software freebie easy way download karran..not the other side like "parangiya kotte giya vage".

    Pls puluwan nam ISO torrent direct link eka dammoth hondai ney...

    kindly action Elakiri Ela Gang Kastiya meka implement karapalla..puluwannam..

    thks in polite advance...

    rgrds.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    Elakiri Gang - එළකිරි ගැන්සිය විශේෂ නිවේදනය

    Elakiri Gang - එළකිරි ගැන්සිය නිර්මාතෘ වන Capricorn-L මෙම ගැන්සිය නැවැත්විමට අදහස් කර ඇත.

    ඔබේ අදහස්ද ඉදිරිපත් කිරිමට ඔහු ඉඩ ප්‍රස්ථාව ලබා දී ඇත.

    ඔලුවට මන්න පාරක් කන්න කැමතිද?
    :D

    Capricorn-L

    Well-known member
  • Apr 12, 2011
    946
    399
    63
    Sri Lanka
    සිංහළයා;11870215 said:
    funny-babies-funny-baby-wallpapers-photos-56.jpg
    බබා ඇවිත්... උඹට පෙටී නැපියක් ඇන්දුවා ටිකකට කලින් :lol::lol:

    පෙටි පෙන්න නෑනේ? :no: මම එයාගේ ඔලුවට මට අන්දපු නැපිය දැම්මා :rofl:
     
    Status
    Not open for further replies.