ක්රිකට් පාලක මණ්ඩලය අවුල්,
විභාග දෙපාර්තමේන්තුව අවුල්,
ජාතික රුපවාහිනිය අවුල්,
ප්රාදේශීය සභාපතිවරු මිනි මරුවෝ,
සමහර අමතියාල නීතිය අතට අරන්,
... පොලිස් නිලධාරීන් ගෙන් පෙම් වතුන් බෙර ගන්න වෙලා,
රටේ නීතිය පොඩි එවුන්ට විතරයි,
විශ්ව විද්යාල ටික ඉවරයි,
විපක්ෂය ඉවරයි,
ජනතා විමුක්ති පෙරමුණ ඉවරයි,
සමහර හාමුදුරුවරු දෙනෝ දාහක් මිනිස්සුන්ට පේන්න අනෙක් යට ගල් ගසයි,
තව සමහර හාමුදුරුවරු කලිසම් ටී ෂර්ට් ඇඳගෙන වෙනමම බුදු දහමක් පතුරුවන්න හදයි,
අගරදගුරුත් රජතුමාට කඩේ යනව,
නැගෙනහිර අලුත් ජිහාඩ් එකක්,
ජාතික හැඳුනුම්පතට හිජාබය ඇඳගෙන මූන වහගෙන පොටෝ ගන්න පුලුවන්....
කොටස් වෙලඳපොල කඩාගෙන වටෙනවා...
රටේ හදන ඕනම මගුලකට එකම නමක් තමයි දාන්නෙ..?
ආසියාවේ ආශ්චර්යය...............................................