Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
egyptien9.gif




බොරු කියන්නේ තෑගි ගන්නයැ..:frown:
එපා නම් නිකා ඉන්න :oo: 2012 ගැනයි කියන්න ගියේ....ඕනි නෑ එක්කෝ..:dull:

:Pමං ගැන මුකුත් කියන්ට බැරිද??

කෝමැයි:cool:

:rolleyes:ඔහෙ ඉන්නව ඉතින්...
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
සිංහළයා;11892222 said:
සාත්තර නුලට යන්නත් බැරි උනා.. දැන් නිදිමතයි.. හෙට එන්නං සාත්තරයක් අහගන්ඩ :P

:baffled: හෙටම ඇවිත් බලන එක හොදයි සිංග්..නැත්නම් රෑට නින්ද යන එකකුත් නෑ...:D:sorry:


පුතා;11892240 said:
:rofl:දැං මෙයා සාත්තරත් කියනවැයි?

ඔයා ඉතිං යලට මහට ඇවිත් ඕවා දන්නවයැ..:frown:


http://www.elakiri.com/forum/showthread.php?t=1308858
http://www.elakiri.com/forum/showthread.php?t=1299067 :dull:
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
හරි හරි තරහා ගන්න එපා :sorry:
කියන්න බලන්න :rolleyes:

:dull: ත්‍රෙඩ් එකේම දාන්නම්... :rolleyes: සර්විස් චාර්ජර්ස් + වැට් බදු අය කෙරේ ලු හැබැයි...:rofl:


පුතා;11892294 said:
:Pමං ගැන මුකුත් කියන්ට බැරිද??

ඉන්ට ඉන්ට..කියන්ටයි යන්නේ ඕං....
:cool:
 
Status
Not open for further replies.