Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.
Apr 19, 2011
5,700
210
0
Captain ජැක් ස්පැරෝ;11924748 said:
හන්දියේ සයිවර් කඩේ ගාව පාර්කින් ලොට් එකේ :cool:
එලස්
11.gif

කවුද ස්ටෙල?
පෙත්ත තමයි :rofl:
වැඩිය ඕක කරකවන්න එපා මචං.. කරකැවිල්ල ඇවිත් බඩේ අමාරුවක් හැදෙයි... :P
 
Apr 19, 2011
5,700
210
0
සින්හලය මාම :D
ඇයි සමීර ආතේ :D
Captain ජැක් ස්පැරෝ;11924850 said:
ඊට එහා පැත්තේ කඩේ හරමානිස් අයියා මට ගේම ඇද්දා....:baffled::baffled:
අනිත් දවසේ ඉදන් ටිකට් එකක් කඩනවා කිවා.......:frown::frown:
ටිකට් කැඩුවොත් දත් ටික කඩනවා කියහන් ... :angry:
 
Apr 19, 2011
5,700
210
0
Captain ජැක් ස්පැරෝ;11924930 said:
:cool::cool:

ගේමක් එහෙම සෙට් වුනොත් උඹත් එනවනේද.....
නියම සිංහලයෙක් වගේ :cool:
නැතුව නැතුව ... :dull: වටේ පිටේ තියෙන පාරවල්, ෂොට්කට් ගැන කලින් මාව දැනුවත් කරලා තියහන් හොඳේ.. දන්නැද්ද ඉතිං පොඩි උවමනාවක් උනොත් එහෙම :dull::oo:
 
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    සිංහළයා;11924969 said:
    නැතුව නැතුව ... :dull: වටේ පිටේ තියෙන පාරවල්, ෂොට්කට් ගැන කලින් මාව දැනුවත් කරලා තියහන් හොඳේ.. දන්නැද්ද ඉතිං පොඩි උවමනාවක් උනොත් එහෙම :dull::oo:
    :P:P
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    සිංහළයා;11925475 said:
    එහෙනං ඉතිං මුලින් වලකජ්ජ ගහන්නෙ උඹනෙ බං :sorry:
    මම උබට මාම කීවහම උබ මට ආත කියනවා
    එහෙම බැලුවහම අපි දෙන්නම වල කජ්ජ ගහන්න ඕනේ:eek:
     
    Status
    Not open for further replies.