Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :angry: පූලි මාස් ට..වෙන කාටද ඉතිං..:rolleyes:

    අහ අද මෙයා අවරෝහණ වෙලා වගේ. බඩගිනි නිසා ආරෝහණ වුණ කෙනා අවරෝහණ වෙන්නෙ කාල වැඩි නිසා ද? එයාට එහෙම රවන එක පව් නැද්ද? :(
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    poddak enawako e paththata :nerd:

    :eek::eek: අපෝ ..මට නම් බෑ..:dull::dull: කම්මැලියි පුටි මෑස්ස්..

    අහ අද මෙයා අවරෝහණ වෙලා වගේ. බඩගිනි නිසා ආරෝහණ වුණ කෙනා අවරෝහණ වෙන්නෙ කාල වැඩි නිසා ද? එයාට එහෙම රවන එක පව් නැද්ද? :(

    :D:D අපෝ නෑ...පවු සිද්ධ වෙන්න ප්‍රාණගාතයක් සිද්දවුනායැ මෙතන...
     
    Apr 19, 2011
    5,700
    210
    0

    3d-yo.gif
    අලෝ සිංග්ග්ග්..:D
    අශ්වයාව පොඩ්ඩක් පාර්ක් කරලා ගැන්සියට ගොඩවැදුනා නම් මොකෑ...:dull:

    මාත් මනාපයි ඕන්.. කොහෙද මුට ගායනේ.:eek:. එක තැනක ඉන්නෙ නෑ... :sorry: දැන්නං වැටුන තැනක නිදාගන්න බලං ඉන්නෙ... හෙට පැත්තෙ එන්නංකෝ :(:yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :D:D අපෝ නෑ...පවු සිද්ධ වෙන්න ප්‍රාණගාතයක් සිද්දවුනායැ මෙතන...

    ප්‍රාණගාත වලින් විතරයි ද පව් සිද්ධ වෙන්නෙ? දැන් ඔහොම රැව්වහම ඔයාගෙ මුණත් ඇදවෙලා හිටියිනෙ :shocked: :sorry:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;12056730 said:
    මාත් මනාපයි ඕන්.. කොහෙද මුට ගායනේ.:eek:. එක තැනක ඉන්නෙ නෑ... :sorry: දැන්නං වැටුන තැනක නිදාගන්න බලං ඉන්නෙ... හෙට පැත්තෙ එන්නංකෝ :(:yes::yes::yes:

    :dull: පුදුමයක් යැ ඉතිං...අයිතිකාරයා කරන දේ නොකලොත් ඌ නොට් උගෙ අශ්වයා කිව්වලු..:lol:ඔයා වගේම නැතෑ නේද..:P
    හොදා හොදා හෙට දිහාවෙ එන්ටකෝ ගොහිං...
    rodeo.gif
     
    Apr 19, 2011
    5,700
    210
    0
    okkk api giya ehenan :dull: byeeee
    7000කුත් ගහල ... මැටි පුසා මගෙන් සුභ පැතුම් ඔන්න :D
    11.gif

    :dull: පුදුමයක් යැ ඉතිං...අයිතිකාරයා කරන දේ නොකලොත් ඌ නොට් උගෙ අශ්වයා කිව්වලු..:lol:ඔයා වගේම නැතෑ නේද..:P
    හොදා හොදා හෙට දිහාවෙ එන්ටකෝ ගොහිං...
    rodeo.gif
    :angry::angry::angry: මං වගේ නෑ මුට නැට්ටක් තියෙනවා :oo::oo:
    mage unusum subapathum posts 7k valata. (me langadi subapathuve 6k velata venna oona) :nerd:
    පෙටී මට වඩා දෙක තුනක් ඉස්සරහින් ඉන්නෙ :oo: උදව්වක් දියන්කෝ පාස් කරන්න :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    smjaponais206.gif
    ඒක හොදයි..
    :cool:

    ඒ කොහොම ද ඒක හොඳ වෙන්නෙ?

    සිංහළයා;12056855 said:
    පෙටී මට වඩා දෙක තුනක් ඉස්සරහින් ඉන්නෙ :oo: උදව්වක් දියන්කෝ පාස් කරන්න :D

    :rofl: පෙටීව පාස් කරන්න හරි ආසයි වගේ. හැබැයි ඉතින් ලේසි වෙන්නෙ නෑ. :rofl: මුලින් මාව පාස් කරන්න ට්‍රයි එකක් දෙන්න. එතකොට හරි. :D
     
    Apr 19, 2011
    5,700
    210
    0
    :rofl: පෙටීව පාස් කරන්න හරි ආසයි වගේ. හැබැයි ඉතින් ලේසි වෙන්නෙ නෑ. :rofl: මුලින් මාව පාස් කරන්න ට්‍රයි එකක් දෙන්න. එතකොට හරි. :D

    ඔන්න කළා :lol::lol::lol:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    සිංහළයා;12056855 said:
    7000කුත් ගහල ... මැටි පුසා මගෙන් සුභ පැතුම් ඔන්න :D
    11.gif

    :sorry::sorry: ඒකනේන්නං..මාලි අයියා කියනකොටයි මාත් දැක්කේ...:baffled::baffled: පුටි මෑස් සොරි හොදේ..:D:D

    ╔═══╦═══╦═══╦═══╗
    ║╔═╗║╔═╗║╔═╗║╔═╗║
    ╚╝╔╝║║║║║║║║║║║║║╔╗
    ──║╔╣║║║║║║║║║║║╠╝╚╗
    ──║║║╚═╝║╚═╝║╚═╝╠╗╔╝
    ──╚╝╚═══╩═══╩═══╝╚╝

    ╔═══╦═══╦═╗─╔╦═══╦═══╦════╦════╗╔═══╦╗─╔╦╗──╔╗
    ║╔═╗║╔═╗║║╚╗║║╔═╗║╔═╗║╔╗╔╗╠══╗═║╚╗╔╗║║─║║║──║║
    ║║─╚╣║─║║╔╗╚╝║║─╚╣╚═╝╠╝║║╚╝─╔╝╔╝─║║║║║─║║║──║║
    ║║─╔╣║─║║║╚╗║║║╔═╣╔╗╔╝─║║──╔╝╔╝──║║║║║─║║║─╔╣║─╔╗
    ║╚═╝║╚═╝║║─║║║╚╩═║║║╚╗─║║─╔╝═╚═╗╔╝╚╝║╚═╝║╚═╝║╚═╝║
    ╚═══╩═══╩╝─╚═╩═══╩╝╚═╝─╚╝─╚════╝╚═══╩═══╩═══╩═══╝

    289bwbc.jpg
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12056919 said:
    ඔන්න කළා :lol::lol::lol:

    මට හිතෙන විදියටනම් දැන් සම වෙයි වගේ. ඒත් හෙට ඔයා පාස් :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිංහළයා;12056955 said:

    ආයිත් සම වෙනව. දැන් පාස් කළාට. තව විනාඩියකින් සම වෙනව :lol:
     
    Status
    Not open for further replies.