Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :frown: කවුද කට්ටිය?? :angry: ඔව් නුපුරුයි...නැතුව කොහොමද පාඩුවෙ ඉන්නේ.....:dull:

    හැමෝම වගේ කියන්නෙ. දැන් ඔයාම කිවුවෙ :lol: ටිකක් නපුරු වෙන්න ඕන තමයි ඉතින් ලෝකෙ ජීවත් වෙන්න. :yes::yes: දැන් පාඩුවෙ ඉන්න ඕන නිසා ද නපුරු වෙන්නෙ?

    :yes: wayasata yanne ekane ikmanta :P

    :shocked: මෙයා ඉක්මනට වයසට යනව ද?
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    hurayyyyyy akka kotu 11 ma aran
    yahoo.gif
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    හැමෝම වගේ කියන්නෙ. දැන් ඔයාම කිවුවෙ :lol: ටිකක් නපුරු වෙන්න ඕන තමයි ඉතින් ලෝකෙ ජීවත් වෙන්න. :yes::yes: දැන් පාඩුවෙ ඉන්න ඕන නිසා ද නපුරු වෙන්නෙ?

    :shocked: මෙයා ඉක්මනට වයසට යනව ද?

    අයියෝ....මගෙ
    tuzki-bunny-emoticon-011.gif
    ඔලුව........:sorry:
    :dull: එයා තමයිලු මාව වයසට එක්කං යන්නේ...


    hurayyyyyy akka kotu 11 ma aran
    yahoo.gif

    tuzki-bunny-emoticon-043.gif
    ගිනි තිබ්බා නේද...
    :eek:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අයියෝ....මගෙ
    tuzki-bunny-emoticon-011.gif
    ඔලුව........:sorry:
    :dull: එයා තමයිලු මාව වයසට එක්කං යන්නේ...

    :sorry: ඔලුවට මක් වුණා ද? :shocked:

    එයා නිසා ද ඔයා වයසට යන්නෙ? ඇයි වැඩිපුර කේන්ති යන්නෙ එයා එක්ක ද? :lol::lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :frown: gemba. huu huu gam biththare :rofl:

    බිත්තරේ වුනාට
    t2642.gif
    ගං නෙමෙයිලු...

    ඒ කියන්නෙ වයසින් තාම පොඩියි ඒත් පෙනුමෙන් වයසයි කියල ද? :baffled:

    t2667.gif
    වයසින් වැඩියි....(නා...කියියියි) පෙනුමෙන් පොඩි නිසා කට්ටිය රැවටෙනවලු....:dull:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    t2667.gif
    වයසින් වැඩියි....(නා...කියියියි) පෙනුමෙන් පොඩි නිසා කට්ටිය රැවටෙනවලු....:dull:

    කට්ටිය රැවටිල ඔයාට නංගි කියල කියනව ඇති හැමෝම එහෙනම්. පෙනුමෙන් පොඩි වෙන එකත් නරක නෑ. එතකොට ‍හිතෙන්?

    එ‍ත‍කොට කට්ටිය කියන්නෙ නපුරු නිසා වයසට යනව කියල ඉරිසියාවට ද? :shocked:
     
    Status
    Not open for further replies.