Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔය චු කොල්ලන්ව පාස් කරන එක මට ගේමක් නැහැ, මම ඉලක්කය හොර SP යව තමයි නමුත් ඌ මට බයේ හැංගිලා :P
    :eek:
    ඒක තමා දෑන් කවුද ඔය කොල්ලා.
    රොටං කොල්ලා
    ;)
    අඩෝ... රෝවියා.
    Captain ජැක් ස්පැරෝ;12132851 said:
    ඊයේ රොටා ආවද......:P
    :eek:
    ආවද?
    ඇවිත් ගිහින් වගේ. පෝස්ට් දාල තියෙන්නෙ
    :shocked:

    මගේ වැයික්කිය:frown:
    :D
    you suck!
     
    • Like
    Reactions: -Petsha-
    Apr 19, 2011
    5,700
    210
    0
    යාලුවෝ ටික ආදරෙන් මතක් කරලා යන්ඩයි ආවේ, අපහු එනතුරු මාව මතකෙහි තියාගන්න :)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සිංහළයා;12158083 said:
    යාලුවෝ ටික ආදරෙන් මතක් කරලා යන්ඩයි ආවේ, අපහු එනතුරු මාව මතකෙහි තියාගන්න :)

    උඹත් අර මම ආපු පාරේම යනවා වගේ :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    යාලුවෝ ටික ආදරෙන් මතක් කරලා යන්ඩයි ආවේ, අපහු එනතුරු මාව මතකෙහි තියාගන්න :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull: අදලු කට්ටියට ගැන්සිය මතක් වෙලා තියෙන්නේ..

    ඒක තමයි කට්ටිය හොරෙන් ඇවිත් ගිහින් වගේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හ්ම්ම්...:dull: ගැන්සියෙ හිටියා කියන්නත් ලැජ්ජයි

    බිසී ද දන්නෙ නැහැනෙ කට්ටිය. ඔයාත් අර දවස් 3, 4 එන්නෙ නැතුව ඉන්නව වගේ ද දන්නෙ නෑ මේ අයත්? :sorry::sorry:

    යාලුවෝ ටික ආදරෙන් මතක් කරලා යන්ඩයි ආවේ, අපහු එනතුරු මාව මතකෙහි තියාගන්න :)

    ගැන්සියෙ යාලුවන්ටනම් අමතක වෙන එකක් නෑ ඔයාට අමතක වුණොත් මිසක් ගැන්සියෙ යාලුවන්ව. :P
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    බිසී ද දන්නෙ නැහැනෙ කට්ටිය. ඔයාත් අර දවස් 3, 4 එන්නෙ නැතුව ඉන්නව වගේ ද දන්නෙ නෑ මේ අයත්? :sorry::sorry:

    ගැන්සියෙ යාලුවන්ටනම් අමතක වෙන එකක් නෑ ඔයාට අමතක වුණොත් මිසක් ගැන්සියෙ යාලුවන්ව. :P

    :baffled: මෙයාලගෙ බොරු බිසී :dull: ලගදි එහෙමට කියලා ඕඩර්ස් මුකුත් ආවෙත් නෑලු...
    :D

    :frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :baffled: මෙයාලගෙ බොරු බිසී :dull: ලගදි එහෙමට කියලා ඕඩර්ස් මුකුත් ආවෙත් නෑලු...
    :D

    දැන් එතකොට ඔයා බිසී වෙන්නෙ ඕඩරස් ආවහම ද? :rofl: එයාලට ඕඩර්ස් ආවෙ නැතුවට වෙන වෙන වැඩ ඇති ද දන්නෙ නැහැනෙ. :rolleyes:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    දැන් එතකොට ඔයා බිසී වෙන්නෙ ඕඩරස් ආවහම ද? :rofl: එයාලට ඕඩර්ස් ආවෙ නැතුවට වෙන වෙන වැඩ ඇති ද දන්නෙ නැහැනෙ. :rolleyes:

    :angry: අපි චණ්ඩි නෑ හරී :sorry:

    මොකෝ මේ රවන්නෙ :sorry:

    hunter.gif
    ඇයි බැරිද?
     
    Status
    Not open for further replies.