Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
එළ එළ ජීවිතේ ඔහොම තමයි ඉතින්. අපි කොතන කොයි විදියට හිටියත් ජීවිතය, ලෝකය, කාලය ගමන් කරනවනෙ. ඒ ගමන් කරපු කාලය ගැන තමන් සෑහීමකට පත්වෙනවනම් ඉතින් අනිත් අය ‍තමන් ගැන මොනා හිතුවත්, මොනා කිවුවත් ගැටලුවක් නැහැනෙ.
අනිවා :cool:
SP යා ආවේ නෑනේද
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    sleeping.gif
    සුරා + සුඩ්‍රී වේවා ගැන්ග්ස්ටර්ස්..

    සුභ රාත්‍රියක් වේවා !!!!
    ආදරබර සිහින දකීවා !!!!

    අනිවා :cool:
    SP යා ආවේ නෑනේද

    දැක්කෙනම් නෑ. අද ඇවිත් ගිහින් තිබුණ රොටා එහෙමනම් නේද?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මාත් දැක්ක ඌ ඇවිත් හිටියා.පුතා එහෙමත් නෑනේ :rolleyes:
    මුන් බැඳලවද්ද දන්නෑ :rofl:

    ඒව කියන්න බෑ. බැන්ඳ හෝ ආදරයෙන් වෙලුනම වගේ ඉතින් බිසී වෙනවනෙ. දැනට මේකෙ ඉන්න සමහර අයත් එහෙම වෙයි ළඟදි.
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඒව කියන්න බෑ. බැන්ඳ හෝ ආදරයෙන් වෙලුනම වගේ ඉතින් බිසී වෙනවනෙ. දැනට මේකෙ ඉන්න සමහර අයත් එහෙම වෙයි ළඟදි.
    ඔව් ඔව් ඒකත් එහෙම තමා.කාටද ඔහොම වෙන්න ඉන්නෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් ඒකත් එහෙම තමා.කාටද ඔහොම වෙන්න ඉන්නෙ

    සමහරවිට කාට කාටත් ඉතින් වෙයි මට ඇර. මටනම් එහෙම වෙන එකක් නෑ :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒ මොකද උබට විතරක් :rolleyes:

    මට ගැහැණු ළමයෙක් කැමති වෙන්න හේතුවක් නැහැනෙ. අනිත් අය ඉගෙන ගන්නව හෝ ජොබ් කරනව. මං ඒ දෙකම කරන්නෙ නෑ. ඉතින් අරෙහෙම දෙයක් වුණා වුණත් ඒ තරම් බිසී වෙන්න ඒ දේ හේතුවක් වෙන්නෙ නෑ. වෙන මොකක් හරි නිසා බිසී වුණොත් ඇරෙන්න.
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මට ගැහැණු ළමයෙක් කැමති වෙන්න හේතුවක් නැහැනෙ. අනිත් අය ඉගෙන ගන්නව හෝ ජොබ් කරනව. මං ඒ දෙකම කරන්නෙ නෑ. ඉතින් අරෙහෙම දෙයක් වුණා වුණත් ඒ තරම් බිසී වෙන්න ඒ දේ හේතුවක් වෙන්නෙ නෑ. වෙන මොකක් හරි නිසා බිසී වුණොත් ඇරෙන්න.
    ගෑනු ලමයි කැමති වෙන්න ඕනේ ඒවට නෙවේ උබටනේ :D
    ඔය දෙකම නොකරනවානම් උබ මොකද කරන්නේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෑනු ලමයි කැමති වෙන්න ඕනේ ඒවට නෙවේ උබටනේ :D
    ඔය දෙකම නොකරනවානම් උබ මොකද කරන්නේ

    ඔව් ඉතින් භාහිර දේවලට කැමති වෙන එක වැඩක් නෑ තමයි. ඒත් ඉතින් අද සමාජයේ බොහොමයක් අය හොයන දේවල් දැකල, අහල තියනවනෙ.

    පීසී එක ඉස්සරහට වෙලා ඉන්න එක.
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔව් ඉතින් භාහිර දේවලට කැමති වෙන එක වැඩක් නෑ තමයි. ඒත් ඉතින් අද සමාජයේ බොහොමයක් අය හොයන දේවල් දැකල, අහල තියනවනෙ.

    පීසී එක ඉස්සරහට වෙලා ඉන්න එක.
    ඔව්.එහෙම නැති කෙනෙක් හොයා ගනින් :yes:
    එහෙම කියලා හරියන්වයෑ මොකක් හරි කරහන් :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව්.එහෙම නැති කෙනෙක් හොයා ගනින් :yes:
    එහෙම කියලා හරියන්වයෑ මොකක් හරි කරහන් :dull:

    හිහි ඔව් ඉතින් එහෙම නැති කෙනෙක් තමයි හොඳ.

    මං කොහොමත් කොහෙවත් ගිහින් ජොබ් එකක් කරන්න කැමති නෑ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිස්සු කෙලලා හරියන්නෑ ඉගෙන ගනින් නැත්තන් ජොබක් කරහන්:dull:
    උබ මාව කඩේ යවනවද දන්නෑ :rofl:

    අපෝ නෑ. මං ගැන දන්න අය දන්නව මං කිවුවෙ ඇත්ත කියල :D එළකිරි එකේ ඉන්නවනෙ ඉතින් දන්න අය :D
     
    Status
    Not open for further replies.