සීයලා නෑ ආච්චිලා විතරයිආයුබෝවේවා!! ආච්චිල සීයල සියලුම දෙනාට ගැන්සියෙ.

සීයලා නෑ ආච්චිලා විතරයි![]()

ආයුබෝවේවා!! ආච්චිල සීයල සියලුම දෙනාට ගැන්සියෙ.
කවුද යකෝ චන්ඩි?![]()

සීයල නෑ කියන්න එපා ආච්චිලට තරහ ගියොත් එහෙම![]()



ඕකත් අර හායි වගේ එකක් ද?
ආ ඔව් නේද
පව් ආච්චිලා ටික

සීයලා නෑ ආච්චිලා විතරයි![]()

මොකද මේ අඩන්න ලෑස්ති වෙලා![]()
කවුද
සීයලත් ඉන්නවදඒකනෙ කියන්නෙ. ආච්චිල විතරක්යෙ සීයලටත් තරහ ගියොත්![]()

සීයල නෑ කියන්න එපා ආච්චිලට තරහ ගියොත් එහෙම![]()

![]()
ඕකත් අර හායි වගේ එකක් ද?
මෙහෙම නේද ඔයා මට රවන්නේ?![]()

ඔය සෑම් සීයට පිස්සු පූලි මාස්..
යා යා...අන්න හරි..![]()

මම පොඩි එකෙක්සෑම් සීය කෙනෙක් ද?
එතකොට බායි කියන්නෙ කොහොම ද?
