ඔව් බන් මම යන්තන් දුවලා බේරුනාඔය ඇවිත් ගිහින් තියෙන්නෙ ආයිත්![]()

ඔව් බන් මම යන්තන් දුවලා බේරුනාඔය ඇවිත් ගිහින් තියෙන්නෙ ආයිත්![]()

දගල දගල හිටියා මොනවා කරලද දන්නෑ![]()

ඔව් මේතන් හිට්යා ටිකකට කලින් මම දිව්වාකවුද ඇගී ද? කොහෙ ද එහෙම හිටියෙ?![]()

ඔව් මේතන් හිට්යා ටිකකට කලින් මම දිව්වා![]()

වෙන කරන්න දෙයක් නෑනේඑහෙනම් ආයිත් එයි ද දන්නෙ නෑ. ආවොත් මොකෝ කරන්නෙ? හැමදාම ඔහොම දුවන්නත් බැහැනෙ![]()

වෙන කරන්න දෙයක් නෑනේ
දුවන්නම වෙනවා![]()

අර අතන තියෙන ගහට නගිමුද![]()

අර උඩටම ගිහින් අතු අස්සෙ හැන්ගෙමුබැහැනෙ. දැක්කොත් ඒක උඩ ඉන්නව අපිට අඩු කඩාගන්න වෙන්නෙ![]()


අර උඩටම ගිහින් අතු අස්සෙ හැන්ගෙමු
ආච්චිගෙ ඇස් පේන්නෙත් නෑනේ අපිව දකින එකක් නෑ![]()
ගැන්සියට කොහෙන්ද බොල ආච්චිලා![]()

