Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැන්සියෙ ඇත්තො ඇත්තියො හොයාගන්න නෑ වගේ
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මෙතන ගොඩක් අය ඉන්නවනෙ. ඉතින් හරියට ම කවුද කියන්න බලන්න :rolleyes::P

    :D ඔයානේ මුලින්ම ඇවිත් හිටියේ...


    Captain ජැක් ස්පැරෝ;12278834 said:
    මගේ හිත පෑරුවා:(:(:(:(

    :sorry::sorry: අමතක වුනාලු ඉතිං..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :D ඔයානේ මුලින්ම ඇවිත් හිටියේ...

    අහ එතකොට මට ද ඒ ගැහැව්වෙ? මාර ගුටි කෑමක් තමයි මාත් කෑවෙ :shocked:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    අහ එතකොට මට ද ඒ ගැහැව්වෙ? මාර ගුටි කෑමක් තමයි මාත් කෑවෙ :shocked:

    කවුද කිව්වේ ඉතිං :frown: මම අත පය විසිකරන වෙලාවට පැනගෙන එන්නයි කියලා...
    :dull:

    Captain ජැක් ස්පැරෝ;12278876 said:
    එහෙම කරන එක හොද නැනේද මේ සහෝදරයට..........:(:(:(

    :rolleyes::cool:ඒ හැටිම නරකකුත් නෑ කොස්ස්...
    :sorry:
     
    Status
    Not open for further replies.