Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අනේ පලයන් බං යන්න
    මම මේක ප්ලැන් කරලා කරපු රෙද්දක් නෙමෙයි
    මම උදේ ඉදන් බලාගෙන තමයි හිටියේ,:oo: SP මට කිව්වා පොඩි එකාගේ ආසාව කියලා:P
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අනේ පලයන් බං යන්න
    මම මේක ප්ලැන් කරලා කරපු රෙද්දක් නෙමෙයි
    නමුත් 3000 උඹට මම දෙන්නේ නැහැ,:angry: චැලේන්ජ් යෑ:angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මම උදේ ඉදන් බලාගෙන තමයි හිටියේ,:oo: SP මට කිව්වා පොඩි එකාගේ ආසාව කියලා:P

    SP මැරිලා වලලපු තැන් වල ගසුත් පැලවෙලා බොල
    හෙන පතාර අරලිය ගහක් තියනවා උගේ වල උඩ
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔය එක එක අපතයෝ කියන කතා විශ්වාස කරන්න එපා පූවා අය්යේ
    අනේ සොරි බන් පස්සේ තමයි දැක්කේ උඹේ PM එක කාටවත් කියන්න එපා කියලා අයෙත් සොරි ඇ:P:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com


    අද ක්ලාස් තිබ්බ බං
    උදේ ඉදන්ම ක්ලාස්
    හවසත් දෙකක් තිබ්බා
    එකකට ඉදලා ආව
    පාඩම් තමා මේ ටිකේ
    උසස් පෙළවත් කරනවද
    මචෝ
    එහෙනම් වැඩ ටික කරගනින්
    හොදටම
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    උඹව දැන් සුදුවෑන් එකෙන් උස්සයි, මගේ වැසියනි කියන්න උඹට අයිතියක් නැහැ බෝල, එක අපේ රජාගේ....:angry:

    උඹේ අර හොර වේස මුස්පේන්තු කාලකන්නි අන්ධ ගොලු බිහිරි අංගවිකල මහ රජාගේද?
     
    Status
    Not open for further replies.