මචංලා...
මේක විහිළුවට දාන පොස්ට් එකක් නෙමෙයි.....සිරාවටමයි දාන්නේ.....
දැන් මොකද බං මේකට වෙලා තියෙන්නේ???
ඉස්සර එළකිරි හෝම් පේජ් එකේ හැම තිස්සෙම වැජබුණා අපේ ගැන්සිය...ඒත් දැන්??
අපි ආයෙමත් පණ දෙමු අපේ ගැන්සියට.....
උඹලා එළකිරි එකට ආවාම මේ පැත්තෙත් වරෙන්.......
නැවතත් අපේ සෙට් එකේ...අපේ කතා..අපේ වළිත් එකක් අපේ ගැන්සිය

මුව හොයලා දීපු එකාට මැරනකම් රෙෆ් දෙනවාහොර SPයා කෝ
![]()
මචංලා...
මේක විහිළුවට දාන පොස්ට් එකක් නෙමෙයි.....සිරාවටමයි දාන්නේ.....
දැන් මොකද බං මේකට වෙලා තියෙන්නේ???
ඉස්සර එළකිරි හෝම් පේජ් එකේ හැම තිස්සෙම වැජබුණා අපේ ගැන්සිය...ඒත් දැන්??
අපි ආයෙමත් පණ දෙමු අපේ ගැන්සියට.....
උඹලා එළකිරි එකට ආවාම මේ පැත්තෙත් වරෙන්.......
නැවතත් අපේ සෙට් එකේ...අපේ කතා..අපේ වළිත් එකක් අපේ ගැන්සිය
ehema thamamath
mokada ekapalata me gansy bahala

hehe hodai hodaiehema thama
enna hithuna
den mulu ElaKiriyema sari saranawa![]()

ane magen mukuth ahaganna epa oyahehe hodai hodai
paw asarana membersla![]()

ane magen mukuth ahaganna epa oya![]()
elakiriye ahu mulu wala ringala guti ehema kanna epa 
mata gahanna enne naha ayya innakalelakiriye ahu mulu wala ringala guti ehema kanna epa
![]()
hihihihi 
aiyage nama kiwama thawa guti kanna wenawa oyatamata gahanna enne naha ayya innakalhihihihi
![]()

ehema naaiyage nama kiwama thawa guti kanna wenawa oyata![]()