Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මචංලා...
    මේක විහිළුවට දාන පොස්ට් එකක් නෙමෙයි.....සිරාවටමයි දාන්නේ.....
    දැන් මොකද බං මේකට වෙලා තියෙන්නේ???
    ඉස්සර එළකිරි හෝම් පේජ් එකේ හැම තිස්සෙම වැජබුණා අපේ ගැන්සිය...ඒත් දැන් :(:( ??
    අපි ආයෙමත් පණ දෙමු අපේ ගැන්සියට.....
    උඹලා එළකිරි එකට ආවාම මේ පැත්තෙත් වරෙන්.......

    නැවතත් අපේ සෙට් එකේ...අපේ කතා..අපේ වළිත් එකක් අපේ ගැන්සිය

    කට්ටිය එන්නෙ නැහැනෙ ඉතින් ඉස්සර වගේ. සමහර අය බිසී වෙන්න ඇති. තව අයට එක එක වැඩ ඇති
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way

    අනේ නංගෝ අමතක වෙලා නෙමෙයි....
    bcs පටන් ගත්ත නිසා සල්ලි හිර උනා...
    ඉවසමු නංගෝ 20 වෙනකං...
    ayyooooooooo pissuda man wihiluwak kaleeeeeee
    ehema one ne aneeee
    man hadanna balannam :)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    කට්ටිය එන්නෙ නැහැනෙ ඉතින් ඉස්සර වගේ. සමහර අය බිසී වෙන්න ඇති. තව අයට එක එක වැඩ ඇති

    ඔව් බං..පෙට් ටත් කවුරුහරි මොකක්හරි සීන් එකක් දාලා එන්නේ නැතුව හිටියා...ඒත් අද ඇවිත් ගිහිං...ගොඩක් එවුන් ඔන්ලයින් එනවා බං...අර ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ අනිත් එවුන් එන්නේ නැති නිසා එවුනුත් එන්නේ නෑ..
     
    Status
    Not open for further replies.