Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ


  • Total voters
    167
Status
Not open for further replies.

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    1. වැඩිපුරම පිරිසක් යන්න කැමති කොහෙද බලමු
    2. ගැහැණු,පිරිමි කීයක් එනවාද කියලා හරියටම අහගමු
    3. එක්කෙනෙකට කීයක් දෙන්න පුළුවන්ද හොයන්න.. ඊට පස්සෙ ඊට සාපේක්ෂව යන්නෙ බස් එකේද එහෙමත් නැත්තම් වාහන හයර් කරන්ද කියලා හිතමු.
    4. ඒ ඒ තැන් වල කන්න තැන්... අරවා මේවා දාන්න තැන් තියද කියලා ඒ ප්‍රදේශයේ කෙනෙක් ගෙන් හරියට අහලා දැනගමු.
    5. ඊට පස්සෙ ඉතින් දවසක් දා ගන්න තම තියෙන්නෙ



    • කණ්ඩායම් හදලා කවුරු හරි නායකයෙක් දැම්මොත් හොඳයි.. නැත්තම් ගිය ගිය තැන් වල එක එක්කෙනා දාලා ඒවි

    • බොන කට්ටිය එදාට විතරක් අමධ්‍යප උනොත් හොඳයි

    • වතුර වළක් දැක්ක ගමන් පනින කට්ටිය එන්නෙ නැත්තම් හොඳයි


    වැඩේ හරියට උනොත් මමත් එනවා... අයියත් එක්ක:)

    baila nogaha waren... kattiya set wela thiyenne.. yanne koheda kiyala poll eken theeranaya karanawa...
    wade hodai ne...
     

    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    baila nogaha waren... kattiya set wela thiyenne.. yanne koheda kiyala poll eken theeranaya karanawa...
    wade hodai ne...

    කිසිම සැලැස්මක් නැතුව ගියොත් කරදරේ යන අයටම තමා... අනිත් එක එහෙම උනොත් මට එන්න වෙන්නෙත් නැහැ:(
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කි‍සි‍ම‍ කෙ‍නෙ‍කු‍ට‍ නී‍ති‍ ද‍මා‍ නැ‍ත‍..

    න‍මු‍ත්‍ ඉ‍ල්‍ලී‍ම්‍ ඇ‍ත‍.
    1) ම‍ත්‍පැ‍න්‍ පා‍න‍ය‍ ක‍ර‍න්‍න‍ එ‍පා‍
    2) නො‍ද‍න්‍නා‍ ස්‍ථා‍න‍ව‍ල‍ නා‍න්‍න‍ එ‍පා‍..


    21ට‍ අ‍ඩු‍න‍ම්‍ අ‍නි‍වා‍ර්‍ය‍ වේ‍...

    සැ‍ම‍ගේ‍ හි‍ත‍සු‍ව‍ පි‍නි‍ස‍යි‍..
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    kandy warella. :)

    kurunegala ahawal eka balannada ban....
    yaman kandy

    ගිය පාර ට්‍රිප් එක ගිහින් තියෙන්නෙත් නුවරනේ. ඔක්කොටම වඩා ප්‍රශ්නේ නුවර කවුරුවත් අපිට සංවිදානය කරන්න ඉදිරිපත් වෙන්නේ නැති එක.. සංවිදානය කියල මහා ලොකු දෙයක් ඕන නෑ අනිත් අයව ගයිඩ් කරන්න විතරනේ තියෙන්නේ.. මාත් කැමතියි නුවර කට්ටිය මේ වැඩේට බහිනවා නම්.. එතකොට අපිටත් එහෙ යන්නනේ තියෙන්නේ.. ;);)
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    kandy anawanam hodak than tiyanawa balanna....

    1.ambuluwawa.
    2.peradeniya garden.
    3.peradeniya campus.
    4.hanthana mountain.
    5.Dalada maligawa,Museum.
    6.thawa nanawanam ela pot ekak thiyanawa risk free water fall ekak.mawanelle.wadiya kattiya dan na... ;)
    7.thawa aluthnuwara dewaleta yanna puluwan.
    8.utuwankande saradiyel hangila hitiya thana balanna yanna puluwan.
    9.balana kotuwa balanna yanna puluwan..


    thawa than mathak karala kiyannam....
    :D:yes:
     
    Status
    Not open for further replies.