1. වැඩිපුරම පිරිසක් යන්න කැමති කොහෙද බලමු
2. ගැහැණු,පිරිමි කීයක් එනවාද කියලා හරියටම අහගමු
3. එක්කෙනෙකට කීයක් දෙන්න පුළුවන්ද හොයන්න.. ඊට පස්සෙ ඊට සාපේක්ෂව යන්නෙ බස් එකේද එහෙමත් නැත්තම් වාහන හයර් කරන්ද කියලා හිතමු.
4. ඒ ඒ තැන් වල කන්න තැන්... අරවා මේවා දාන්න තැන් තියද කියලා ඒ ප්‍රදේශයේ කෙනෙක් ගෙන් හරියට අහලා දැනගමු.
5. ඊට පස්සෙ ඉතින් දවසක් දා ගන්න තම තියෙන්නෙ
- කණ්ඩායම් හදලා කවුරු හරි නායකයෙක් දැම්මොත් හොඳයි.. නැත්තම් ගිය ගිය තැන් වල එක එක්කෙනා දාලා ඒවි
- බොන කට්ටිය එදාට විතරක් අමධ්‍යප උනොත් හොඳයි
- වතුර වළක් දැක්ක ගමන් පනින කට්ටිය එන්නෙ නැත්තම් හොඳයි
වැඩේ හරියට උනොත් මමත් එනවා... අයියත් එක්ක
baila nogaha waren... kattiya set wela thiyenne.. yanne koheda kiyala poll eken theeranaya karanawa...
wade hodai ne...

kello tikak hoyagena enna... mata paalui ane...![]()










kandy warella.![]()
kurunegala ahawal eka balannada ban....
yaman kandy


kattiya koheda yanneapi ethana.. mona deepankareta unath enawa
![]()



wedding laga nisa weekend busy. try karala balamu machanla...


ela ela danne kattiya bahinnekattiya koheda yanneapi ethana.. mona deepankareta unath enawa
![]()

