Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ


  • Total voters
    167
Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    welcom machan... ubath enawa ne..?

    ලබන මාසේ යනවා නම් එන්වා... :yes: කොහොම වුනත් මම ෆුල් සප් එක එක දෙන්නම් මේ වැඩේට... :)
    අපි තමයි එලකිරි එකෙන් අන්තිමට ට්‍රිප් එකක් ගිය සෙට් එක..:(
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ලබන මාසේ යනවා නම් එන්වා... :yes: කොහොම වුනත් මම ෆුල් සප් එක එක දෙන්නම් මේ වැඩේට... :)
    අපි තමයි එලකිරි එකෙන් අන්තිමට ට්‍රිප් එකක් ගිය සෙට් එක..:(

    medicine tikakuth aran waren ange amaruwa yana :lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    price ekath dapan!

    :eek::eek::eek:

    sallith gannwada

    thiyana tharamak aran waren...

    කට්ටියම මතක තියාගන්න කිසිම මුදල් එකතු කිරීමක් සිදුවෙන්නේ නෑ.. පහල ඇති කෝච්චියට යන වියදම, අපි දවල්ට කන්න සෙට් වෙන තැනදී එතන බිල ගෙවන්න ඒ වෙලාවට සල්ලි දාමු. කෝකටත් ඉතින් අතේ වියදමට තම තමුන්ට ගැලපෙන විදියේ මුදලක් තමුන් ලග තියාගන්න..

    8/5/2011 දුම්රිය කාලසටහන පෙරවරු 4 - පෙරවරු 10 දක්වා


    කොළඹ කොටුව - මහනුවර

    උදේ 7 ට කොළඹින් පිටත් වී උදේ 9.35 මහනුවරට ලගාවේ.

    ගාස්තු
    පළමු පනිතිය 340.00
    දෙවන පනිතිය 190.00
    තුන්වන පනිතිය 105.00


    කොළඹ කොටුව - කුරුණෑගල

    උදේ 5.45 ට කොළඹින් පිටත් වී උදේ 7.29 කුරුණෑගලට ලගාවේ
    උදේ 6.05 ට කොළඹින් පිටත් වී උදේ 8.15 කුරුණෑගලට ලගාවේ
    උදේ 6.10 ට කොළඹින් පිටත් වී උදේ 7.55 කුරුණෑගලට ලගාවේ

    ගාස්තු
    පළමු පනිතිය 300.00
    දෙවන පනිතිය 160.00
    තුන්වන පනිතිය 85.00
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    උදේ 7 ට කොළඹින් පිටත් වී උදේ 9.35 මහනුවරට ලගාවේ.

    ගාස්තු
    පළමු පනිතිය 340.00

    යනවා නම් පලමු පන්තියේ තමයි යන්න හොද..මොකද එතකොට කට්ටියම එකේ ගියොත් පාඩුවේ යන්න පුලුවන්නේ..නැත්නම් අනිත් එවගේ සෙනගනේ
     
    Status
    Not open for further replies.