na ban api kiyanne badulla train eka & kandy intercity express eka ganaee 2 kandy walata yanne 20 min wage time gap ekak athuwa. samahara data ehemath na






mamath enawa but sunday witharai enna puluwan![]()

api sunday gihin sunday enawa

api kiwwe ude Badulle yana train ekei Kandy intercity ekei time athare loku wenasak na kiyala machanඒත් බං උදේ එක කොටුවෙන් එන්නේ 5.55 අනිත් එක 9.45
මේ දෙක අතර පැය 3 විනාඩි 50 ක වෙනසක් තියනවා ඒ නිසා අතර මගදී ඔච්චර ලොකු ප්රමාදයක් වෙයි කියල කියන්න බෑ නේද..?![]()
උදේ 8.38 පේරා යනවා කියල තියනවා නම අඩුගානේ 9.30 - 10 අතරවත් යයිනේ
sunday thamai api yanne ithinmamath enawa but sunday witharai enna puluwan![]()
set wela book karamu...



අපිට ඉන්ටර්සිටි ඒකට සෙට් වෙන්න බෑ මචෝ එක පොල්ගහවෙල නවත්තන්නේ නෑ..![]()
ticket book karana wade lesi na ban. ekekta tickets 5i denne![]()
ubala badulla train eke warella. matanam kokath awlak na


කට්ටිය සෙට් වෙලා ගිහින් ගන්න.. මට හරියටම යන කෝච්චියේ අංකෙ කියන්න ටිකට් බුක් කරන්න. අපි කුරුණෑගල සෙට් එක පොල්ගහවෙලින් නගින්නම්.
එතකොට කිසි පන් එකක් නැනේ..![]()
ane manda5:55 ta Pettah walin.....?? Yakooo Sunday wath tikak nidaa ganna diyankooo......![]()



මොනවා වුනත් අපි හැමෝටම නුවර - කොටුව 1020 කෝච්චියේ නගින්න වෙනවා.. ඒක නුවරින් 3.30 යනවා කොටුවට 7 වෙද්දී යනවා.. මොකද සාමාජිකාවෝ හා අපේ කට්ටියගේ නෝනලා අවොත් රෑ වෙන්න කලින් ගෙවල් වලට යවන්න ඕනනේ..![]()


මොනවා වුනත් අපි හැමෝටම නුවර - කොටුව 1020 කෝච්චියේ නගින්න වෙනවා.. ඒක නුවරින් 3.30 යනවා කොටුවට 7 වෙද්දී යනවා.. මොකද සාමාජිකාවෝ හා අපේ කට්ටියගේ නෝනලා අවොත් රෑ වෙන්න කලින් ගෙවල් වලට යවන්න ඕනනේ..![]()