Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ

  • Total voters
    167
Status
Not open for further replies.

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
na ban api kiyanne badulla train eka & kandy intercity express eka gana :yes::yes::D ee 2 kandy walata yanne 20 min wage time gap ekak athuwa. samahara data ehemath na

අපිට ඉන්ටර්සිටි ඒකට සෙට් වෙන්න බෑ මචෝ එක පොල්ගහවෙල නවත්තන්නේ නෑ..:no::no::no::(:(:(
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඒත් බං උදේ එක කොටුවෙන් එන්නේ 5.55 අනිත් එක 9.45

    මේ දෙක අතර පැය 3 විනාඩි 50 ක වෙනසක් තියනවා ඒ නිසා අතර මගදී ඔච්චර ලොකු ප්‍රමාදයක් වෙයි කියල කියන්න බෑ නේද..? :confused::confused::confused:

    උදේ 8.38 පේරා යනවා කියල තියනවා නම අඩුගානේ 9.30 - 10 අතරවත් යයිනේ
    api kiwwe ude Badulle yana train ekei Kandy intercity ekei time athare loku wenasak na kiyala machan
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ticket book karana wade lesi na ban. ekekta tickets 5i denne:yes::yes::nerd:

    කට්ටිය සෙට් වෙලා ගිහින් ගන්න.. මට හරියටම යන කෝච්චියේ අංකෙ කියන්න ටිකට් බුක් කරන්න. අපි කුරුණෑගල සෙට් එක පොල්ගහවෙලින් නගින්නම්.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කට්ටිය සෙට් වෙලා ගිහින් ගන්න.. මට හරියටම යන කෝච්චියේ අංකෙ කියන්න ටිකට් බුක් කරන්න. අපි කුරුණෑගල සෙට් එක පොල්ගහවෙලින් නගින්නම්.

    badulla train ekenam ticket book karanna one na ban

    එතකොට කිසි පන් එකක් නැනේ.. :dull::dull:

    :nerd: ane manda

    5:55 ta Pettah walin.....?? Yakooo Sunday wath tikak nidaa ganna diyankooo...... :P

    gampahin naginna puluwan 6.25ta wage
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මොනවා වුනත් අපි හැමෝටම නුවර - කොටුව 1020 කෝච්චියේ නගින්න වෙනවා.. ඒක නුවරින් 3.30 යනවා කොටුවට 7 වෙද්දී යනවා.. මොකද සාමාජිකාවෝ හා අපේ කට්ටියගේ නෝනලා අවොත් රෑ වෙන්න කලින් ගෙවල් වලට යවන්න ඕනනේ.. :nerd::nerd::nerd:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    kohoma awath kandy walata ude 9.00 wenakotawath set wenna.nattam kohewath yanna wen na hariyata.mokada edama yanna onane kattiyata.vahanath na ne.bus wala ne yana thanakata yanna wenni.:nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මොනවා වුනත් අපි හැමෝටම නුවර - කොටුව 1020 කෝච්චියේ නගින්න වෙනවා.. ඒක නුවරින් 3.30 යනවා කොටුවට 7 වෙද්දී යනවා.. මොකද සාමාජිකාවෝ හා අපේ කට්ටියගේ නෝනලා අවොත් රෑ වෙන්න කලින් ගෙවල් වලට යවන්න ඕනනේ.. :nerd::nerd::nerd:

    Dan Kandy wala koheda yanne.....?? Kohomath, api Kandy wala set wenakotamath 9AM wath wei..... So.....?? :confused::confused:
     
    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    මොනවා වුනත් අපි හැමෝටම නුවර - කොටුව 1020 කෝච්චියේ නගින්න වෙනවා.. ඒක නුවරින් 3.30 යනවා කොටුවට 7 වෙද්දී යනවා.. මොකද සාමාජිකාවෝ හා අපේ කට්ටියගේ නෝනලා අවොත් රෑ වෙන්න කලින් ගෙවල් වලට යවන්න ඕනනේ.. :nerd::nerd::nerd:

    Time table ekak wage ekak thibonoth Hondai wage ......
     
    Status
    Not open for further replies.