හරි උබලට දැන් කොහේද යන්න ඔනේ අන්තිම වතාවට අහන්නේ ආයේ මාරුකරන්න බැහැ 1.නුවරද?? 2.කොලබද?? උබලා යන්න කැමති තැනේ අන්කය සදහන් කර මේ ත්රේඩ් එකේ පොස්ට් එකක් දාන්න වැඩි කැමැත්ත අනුව අපි තීරනය කරනවා කොහෙද යන්නෙ කියන එක ඒ වගේම මත්පැන් සපුරා තහනම්
මේ ඇත්තටම දැන් ගල්කිස්සේ beach එකේද get එක කරන්නේ?????
yako thopi dan eye ra kamti una neda nuwara karanna mam kiwwa widiyata garden gihin campus 1th rawmak damu nattam maligawe onnam ehe yamalla dan me aye colombo magulak katha karanawa colombo nam matath enna bari wei

වැඩේ පටන් ගත්තේ කුරුණෑගල යන්න, පස්සේ ඒක නුවරට ගියා, ඊලගට කොළඹට ගියා, දැන් පානදුර පැත්තටත් ගිහින්.. ඔහොම ගිහින් මේක ගාල්ල මතරටත් යනවා.. එතනින් වත් නැවතුනොත් ලොකු දෙයක්.. 

මෙහෙම මේ වැඩේ කරන්න බෑ.. මේක කෙරෙන වැඩක් නෙමේ.. 
පානදුරේ යන එවුන් එහෙ පලයල්ලා.. කොළඹ යන එවුන් එහෙ පලයල්ලා.. නුවර යන උන් එහෙ පලයල්ලා.. කුරුණෑගල යන උනුත් එහෙ පලයල්ලා... හපොයි.. මේක දැන් අච්චාරු හැලියක් වෙලා....වැඩේ පටන් ගත්තේ කුරුණෑගල යන්න, පස්සේ ඒක නුවරට ගියා, ඊලගට කොළඹට ගියා, දැන් පානදුර පැත්තටත් ගිහින්.. ඔහොම ගිහින් මේක ගාල්ල මතරටත් යනවා.. එතනින් වත් නැවතුනොත් ලොකු දෙයක්..
මෙහෙම මේ වැඩේ කරන්න බෑ.. මේක කෙරෙන වැඩක් නෙමේ..
පානදුරේ යන එවුන් එහෙ පලයල්ලා.. කොළඹ යන එවුන් එහෙ පලයල්ලා.. නුවර යන උන් එහෙ පලයල්ලා.. කුරුණෑගල යන උනුත් එහෙ පලයල්ලා...
මේ ප්රජාතන්ත්රවාදී රටේ උඹල ඕන තැනක පලයල්ලා.. තමාට තම අතමය සෙවනැල්ල කියල මං මගේ බයික් එකේ Mrs Genius එක්ක කොහේ හරි රවුමක් ගහල හවස් වෙනකොට ගෙදර යනවා..

මොකද මම ගම්පහ ඉන්නේ.

හපොයි.. මේක දැන් අච්චාරු හැලියක් වෙලා....වැඩේ පටන් ගත්තේ කුරුණෑගල යන්න, පස්සේ ඒක නුවරට ගියා, ඊලගට කොළඹට ගියා, දැන් පානදුර පැත්තටත් ගිහින්.. ඔහොම ගිහින් මේක ගාල්ල මතරටත් යනවා.. එතනින් වත් නැවතුනොත් ලොකු දෙයක්..
මෙහෙම මේ වැඩේ කරන්න බෑ.. මේක කෙරෙන වැඩක් නෙමේ..
පානදුරේ යන එවුන් එහෙ පලයල්ලා.. කොළඹ යන එවුන් එහෙ පලයල්ලා.. නුවර යන උන් එහෙ පලයල්ලා.. කුරුණෑගල යන උනුත් එහෙ පලයල්ලා...
මේ ප්රජාතන්ත්රවාදී රටේ උඹල ඕන තැනක පලයල්ලා.. තමාට තම අතමය සෙවනැල්ල කියල මං මගේ බයික් එකේ Mrs Genius එක්ක කොහේ හරි රවුමක් ගහල හවස් වෙනකොට ගෙදර යනවා..

තෝ යන පාරකවත් අපි එන්නෙ නෑ .............machan dan koheda yanne afiwa ganne nadda![]()
තෝ යන පාරකවත් අපි එන්නෙ නෑ .............