Elakiri Get-together 2011

ට්‍රිප් එක යන්නේ

  • Total voters
    167
Status
Not open for further replies.

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
හරි උබලට දැන් කොහේද යන්න ඔනේ අන්තිම වතාවට අහන්නේ ආයේ මාරුකරන්න බැහැ 1.නුවරද?? 2.කොලබද?? උබලා යන්න කැමති තැනේ අන්කය සදහන් කර මේ ත්‍රේඩ් එකේ පොස්ට් එකක් දාන්න වැඩි කැමැත්ත අනුව අපි තීරනය කරනවා කොහෙද යන්නෙ කියන එක ඒ වගේම මත්පැන් සපුරා තහනම්
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මේ ඇත්තටම දැන් ගල්කිස්සේ beach එකේද get එක කරන්නේ?????
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ඇත්තටම දැන් ගල්කිස්සේ beach එකේද get එක කරන්නේ?????

    ගල්කිස්සට වඩා පානදුර අලුතෙන් හදපු එක හොද නැද්ද? ඉඩ තියෙනවා ඒකෙ ගොඩක්... අනිත් එක ට්‍රිප් එකක් විදිහට ටිකක් හරි සෙට් වෙලා යන්නත් එපැයි..
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    yako thopi dan eye ra kamti una neda nuwara karanna mam kiwwa widiyata garden gihin campus 1th rawmak damu nattam maligawe onnam ehe yamalla dan me aye colombo magulak katha karanawa colombo nam matath enna bari wei
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    හපොයි.. මේක දැන් අච්චාරු හැලියක් වෙලා.... :growl::growl::growl: වැඩේ පටන් ගත්තේ කුරුණෑගල යන්න, පස්සේ ඒක නුවරට ගියා, ඊලගට කොළඹට ගියා, දැන් පානදුර පැත්තටත් ගිහින්.. ඔහොම ගිහින් මේක ගාල්ල මතරටත් යනවා.. එතනින් වත් නැවතුනොත් ලොකු දෙයක්.. :frown::frown::frown: මෙහෙම මේ වැඩේ කරන්න බෑ.. මේක කෙරෙන වැඩක් නෙමේ.. :no::no: පානදුරේ යන එවුන් එහෙ පලයල්ලා.. කොළඹ යන එවුන් එහෙ පලයල්ලා.. නුවර යන උන් එහෙ පලයල්ලා.. කුරුණෑගල යන උනුත් එහෙ පලයල්ලා...

    මේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ උඹල ඕන තැනක පලයල්ලා.. තමාට තම අතමය සෙවනැල්ල කියල මං මගේ බයික් එකේ Mrs Genius එක්ක කොහේ හරි රවුමක් ගහල හවස් වෙනකොට ගෙදර යනවා..

    ඔව් බන් මම ගෙදර්ටම වෙලා ඉන්නවා මුන්ටනන් පිස්සු බන්:(:(
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මචන් මෙහෙම කරන එක අසාදාරණයි නේද?:eek::eek::eek:
    මේක ආරම්භ කලේ අපේ කුරුනෑගල යාලුවෝ.
    ඒගොල්ලො කිව්වෙ කුරුනෑගල එන්න කියල.ඒත් poll එකෙන් අපි තීරණය කලා නුවර යන්න.ඊයෙ train book කරන්නත් සෙට් උනා මතක ඇතිනේ.ඉතින් අපේ නුවර කුරුනැගල යාලුවන්ගෙන් අහන් නැතුව මෙහෙම තීරණයක් ගන්න එක හරි නෑ නේද?
    :):):)

    මම මෙහෙම කිව්වෙ මට නුවර ,කුරුනැගල යන්න ඕන නිසා නෙවෙයි.මට ගොඩක්ම ලේසී Colombo වල මේක තියෙනවනම්.:yes::yes::yes::yes:මොකද මම ගම්පහ ඉන්නේ.;););)

    මේක මුලින්ම Organize කරපු යාලුවො පව් .:(:(:(:(:(
     
    • Like
    Reactions: maheshsenadheera

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හපොයි.. මේක දැන් අච්චාරු හැලියක් වෙලා.... :growl::growl::growl: වැඩේ පටන් ගත්තේ කුරුණෑගල යන්න, පස්සේ ඒක නුවරට ගියා, ඊලගට කොළඹට ගියා, දැන් පානදුර පැත්තටත් ගිහින්.. ඔහොම ගිහින් මේක ගාල්ල මතරටත් යනවා.. එතනින් වත් නැවතුනොත් ලොකු දෙයක්.. :frown::frown::frown: මෙහෙම මේ වැඩේ කරන්න බෑ.. මේක කෙරෙන වැඩක් නෙමේ.. :no::no: පානදුරේ යන එවුන් එහෙ පලයල්ලා.. කොළඹ යන එවුන් එහෙ පලයල්ලා.. නුවර යන උන් එහෙ පලයල්ලා.. කුරුණෑගල යන උනුත් එහෙ පලයල්ලා...

    මේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ උඹල ඕන තැනක පලයල්ලා.. තමාට තම අතමය සෙවනැල්ල කියල මං මගේ බයික් එකේ Mrs Genius එක්ක කොහේ හරි රවුමක් ගහල හවස් වෙනකොට ගෙදර යනවා..

    උඹ යන දිහාව කියපන්.. මාත් එන්නම් අරය එක්ක බයික් එකේ.. :yes::yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මායි DJLAK එකතු වෙලා තමා මේ ත්‍රෙඩ් ඒක පටන් ගත්තේ... මේක අච්චාරුවක් වෙනවා බලන් ඉන්න දුකයි.. ඕනවට වඩා ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ගියාම මේක තමා වෙන්නේ..

    This is Our Final Decision..

    මේ වැඩේ අනිවා මැයි 8 උදේ කුරුණෑගල අපි සිදුකරනවා.. එන ඕනෑම කෙනෙක් එන්න,සාදරයෙන් මේ ගමනට පිලිගන්නවා. කොළඹ නුවර හෝ වෙන ඕනෑම තැනක කෙනෙක් එන්න කැමතිනම් එයාලව කුරුණෑගලදී මේ ගමනට එකතු කරගන්නත්, කෝච්චියේ එන කෙනෙක් ඉන්නවා නම් ස්ටේෂන් එකට ගිහින් එයාලව ගන්න වගකීමත් මං ගන්නවා..

    මෙහෙමයි වැඩසටහන් විස්තරය

    1. උදේම ඇතාගලේ ගල් පඩි පෙලින් ගල උඩට යනවා මේක කෙටි මගක් නිසා මහන්සිය අඩුයි..

    2. ඇතුගලේ බුද්ධ ප්‍රතිමාව ඇතුළු දේ නරඹල ඇතුගලට වාහන එන පාර දිගේ ඉබ්බාගලට ගිහින් එහෙ තියන පවුරාණික පන්සලට යනවා.

    3. දවල් වෙනකොට වැවරවුමේ රවුමක් යනවා

    4. දිවා ආහාරය හෝටලයකින් ගන්නවා

    මීට අමතරව ඇවිත් ඉන්න අයගේ ඉල්ලීමක් තිබුනොත් ඇත්කඳ විහාරෙටත් යනවා

    කැමති කෙනෙක් සහභාගී වෙන්න.. ගැහැණු පිරිමි බේදයක් නෑ.. කවුරු නැති වුනත් දැනට ස්ථිර 4 දෙනෙක් ඉන්නවා අපි හරි මේක කරනවා..

    මැයි 9 වෙනකොට ගමනේ විස්තර එක්ක මං ත්‍රෙඩ් එකක් දාන්නම්..

    එන්න ඕන අය ඉන්නවනම් මාව කන්ටැක් කරන්න

    0757328647, [email protected]

    Status
    Not open for further replies.