Elakiri get-together in Melbourne

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලැට් සුද්ද කරන උන්ට ජෙලස් කරන්නේ පුකටද? :rofl: 🥱

    හරි හරි ජෝක් කලේ...අපිත්ටත් එන්න සප් එකක් දෙන්න බොසා...ඔයාල විඳින සැප විඳින්න ආසයි අපිත්

    ඈස් අයි නෝ යූ ඕල්රෙඩි ලිව් ඉන් අ ඩිවෙලොප්ඩ් කන්ට්‍රි, රයිට්? :rolleyes:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,756
    15,285
    113
    New Zealand
    ඉස්සර මේකේ හිටපු උන් මාර විදියට ට්‍රිප් යනවා.පාටි දාලා සෙට් වෙනවා. කොටුවට එන්න කියනවා. එතනට යනකල් ඌ කවුද කියලා අපි දන්නෙත් නෑ. අපි අදුරන්නේ යූසනේම් එකෙන් විතරයි. ඊට පස්සේ සෙට් වෙලා ආතල් එකේ ට්‍රිප් යනවා. කෙල්ලොත් ආපු ට්‍රිප් තියනවා.

    ඉස්සර එළකිරියේ බහුතරයක් අය කතා කරේ කඩ්ඩෙන්. ඉංග්‍රීසි බැරි අයත් කොහොම හරි කඩ්ඩෙන් කමෙන්ට් කරා, ත්‍රෙඩ් දැම්මා. ඊට පස්සේ දේශපාලන අඩු කුලේ බේසික් පුතාලා මේකට රිංගලා එලකිරියම කෑවා. ඉස්සර තිබ්බ ආතල්, එළකිරියේ තිබුන ගැම්ම දැන් නෑ. ඒ කාලේ @GTRZ තද නීති දාගෙන මොනවානැතත් එළකිරිය කොන්ට්‍රෝල් කරගෙන හිටියා. එහෙම නොවෙන්න මේ එලකිරිය මෙච්චර හොදට පවත්වගෙන යන්න බෑ. ඊට පස්සේ නීති ලිහිල් වෙලා , ඇඩ්මින් මේක විකුණපු නිසා එළකිරිය වල් වැදුනා
     
    • Like
    • Sad
    Reactions: itguy77 and sahan50

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,855
    4,045
    113
    @nevermindNevergiveup වගේ upset English ewun nane
    උ පාරේ රෙන හින්දි වෙසියෝගේ පුක ලෙවකාල ඉංග්‍රිසි ඉගෙනගත්තු එකෙක්නෙ.