Elakiri Get Together @ Kurunegala [Now Situation]

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Live Update with MB TV (මා.බා ටිවි) ;);)

    mb-tv.jpg


    දිගටම අප්ඩේට් දෙන්නකෝ :)

    :lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දැන් කෝල් කලා..කස්ටිය බුදු ආතල් එකක් ගන්නවා වගේ.. චූටි මලයට මම නැතුව පාළූයිලු. ට්ජ කෙල්ලො එක්ක පිස්සු නටනවලු. නඩේ ගුරාත් ෆන් එකට බොක්කෙන්ම සෙට් වෙලා..
     

    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    කට්ටියම ගහාලා වැටිලා ඉදලා පොලීසීයෙන් අල්ලන් ගියාලු දැන්:lol::lol::lol:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔන්න එහෙනම් අතුගල්පුරවරයේ ගමන අති සාර්ථක අයුරින් අවසන්වු වගයි..​

    dsc01896ij.jpg
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE


    ගමන අතිසාර්ථකයි.. දැන් සියලුම සහභාගී වූ සාමාජිකයින් තම තමුන්ගේ ගම් රටවල් කරා ගමන් කරමින් පවතිනවා..
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE


    අද සහභාගී වූ අය​


    1.Genius89
    2.Mrs genius
    3.genius's Friend Hashan
    4.DJLAK
    5.chooty malli
    6.chamikawp
    7.GAC
    8.Mrs GAC
    9.BC_Dilum
    10.thilina91
    11.upulcla
    12.maheshsenadheera
    13.Muzain
    14.Somapaala
    15.Somapaala's Friend
    16.DJLAK's sister


     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මල් බබා දිගටම අප්ඩේට් දෙන්නම් කිව්වට අප්ඩේට් නම් දුන්නේ නෑ නේ...කොහොම හරි කට්ටිය හොදින් ගිහින් ආවනම් හොදයි...
    එන්න බැරි උන එක ගැන නම් කනගාටුයි ඇත්තටම
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    මල් බබා දිගටම අප්ඩේට් දෙන්නම් කිව්වට අප්ඩේට් නම් දුන්නේ නෑ නේ...කොහොම හරි කට්ටිය හොදින් ගිහින් ආවනම් හොදයි...
    එන්න බැරි උන එක ගැන නම් කනගාටුයි ඇත්තටම

    අව්ලක් නැහැ අනිත් සැරේ අෆිත් එක්ක සෙට් වෙන්න:):)(හැබැයි කට්ටිය ආයේ ට්‍රිප් එකක් තියෙයිද කියන්න අෆි දන්නෑ:no::no:)කොහොමව්නත් :eek::shocked::shocked:බුදුඅම්මෝ ආයෙනම් කදු නගින්නේ නැහැ:no::no::no:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    අස්පා දැන් නම් හොදටම නිදිමතයි මම පොඩි නින්දක් දාලා එන්නම්:):):)