A gonaa wikka malli.....Not again.....
Ayee site eke wada walata ehema bahala wada na....
Ekekgewath ekamuthuwak naa.....
Site eka gana arguments yanna baa..... Giyoth mokak hari baaldiyak daala kapanawaa......
![]()
Api owa dannawaa...... But, ape DJRam kiuwa wage, paalakaya kiyana widihata enna epaayee......
![]()
![]()
![]()
මම ඉන්නේ ටිකක් දුර නිසා එන්න නම් අමාරුයි.කොහොමත් මචන් එනවා කියලා පොරොන්දු වෙන අයගෙනුත් ඔක්කොම එයි කියලා බලාපොරොත්තු වෙන්න එපා.ලගදි සින්හල බ්ලොග් ලියන කට්ටියක් තියපු අවුරුදු උත්සවේටත් එනවා කියලා රෙජිස්ටර් වෙලා ඇතුලත්වීමේ අන්ක පවා ගත්ත අය අන්තිම මොහොතේ ආවේ නැ.
.නැත්නම් ඔය යක්කු ඇවිල්ලා වැඩේ අල කරනවා.

Thanks broo n aniwaaaaමචන්ලා,
ඔයගොල්ලොන්ගේ ගෙට් ටුගෙදර් එකට මම සුභ පතනවා.මම ඉන්නේ ටිකක් දුර නිසා එන්න නම් අමාරුයි.කොහොමත් මචන් එනවා කියලා පොරොන්දු වෙන අයගෙනුත් ඔක්කොම එයි කියලා බලාපොරොත්තු වෙන්න එපා.ලගදි සින්හල බ්ලොග් ලියන කට්ටියක් තියපු අවුරුදු උත්සවේටත් එනවා කියලා රෙජිස්ටර් වෙලා ඇතුලත්වීමේ අන්ක පවා ගත්ත අය අන්තිම මොහොතේ ආවේ නැ.
බොනපාට්ලව සෙට් කරනොගන්න තරමට වැඩේ සාර්ථකයි.ඒක උබලා ගත්ත බුද්ධිමත් තීරනයක්.නැත්නම් ඔය යක්කු ඇවිල්ලා වැඩේ අල කරනවා.
ආයෙත් පාරක් කුරුනෑගල සෙට් එකට සුභ පතනවා.9 වෙනිදම ගෙට් ටුගෙදර් එක ගැන විස්තර,ෆෝටෝස් හා වීඩියෝස් ත්රෙඩ් එකක දායි කියලත් බලාපොරොත්තු වෙනවා.![]()



එන්න ෆුල් ට්රයි එක දෙනවා
මට කොටු ගොඩක් තිබ්බට
මම තාම වැඩ කරන්නෙ ගෙදරින් අහල නිසා
තනි තීරණයක් ගන්න බැහැ
ගෙදරින් අවසර ගන්න ඕනනෙ![]()





ඇඩෙනවා කදුළු එන්නෑ......

ado gallat warellako mama gane denawa bonna...............![]()

ඒ මක්කැයි උඹ හැරීගෙ නෑදෑයෙක්යැado gallat warellako mama gane denawa bonna...............![]()
එකමුතුවක් නැතුව get together වැඩක් තියනවද බන්..
ඕක නිකන් කට්ටියක් එක්ක trip එකක් යනවා වගේනේ.
මොනවා උනත් gud luck.. මටනම් ඉතින් කවද ඔය වගේ එකකට එන්න වෙයිද කියන්න බෑ.![]()

mama enawa aniwa defa.... api kurunegala city boys la.................
math mula idalama ubala ekka get 1ka karannane set wela hitiye niwara karana eka bankoloth welama giya ehenam **cut sahodaraya sahena rty kara wade goda danna eyata thanks karanna ona eth bari una kamak na wena dawasaka api kandy get 1k set karamu matath ambanaka wada nisa wadeta bahinna widiyak na math enawa kurunagala habay 100% sure karanna ba 99% sure mokada mata wada wadi wela inne ehenm kattiyata subha pathnawa wade sarthaka wenna kiyala api awath nathath jayawewaaaaaa





ආයෙ කුරුණෑගල පැත්තෙ මෙහෙම වැඩක් සංවිධානය කරනකොට සෙනසුරාදාවක් යොදාගන්න කියල මම යෝජනා කරනවා. මොකද කුරුණෑගල පදිංචි, කොළඹ හෝ දුර බැහැර ඉගන ගන්න, රස්සා කරන ගොඩක් අය සිකුරාදා හවස ඇවිත් ඉරිදා දවල් කාලයේ අයෙත් කුරුණෑගලින් පිටත් වෙනවා නෙ. කුරුණෑගල රැඳී ඉන්නෙ සෙනසුරාදාට
echarai mata kiyanda thiyanne8 වෙනිදා ගමට එන්න ලැබෙන්නෙ නැති හැඩයිආයෙ කුරුණෑගල පැත්තෙ මෙහෙම වැඩක් සංවිධානය කරනකොට සෙනසුරාදාවක් යොදාගන්න කියල මම යෝජනා කරනවා. මොකද කුරුණෑගල පදිංචි, කොළඹ හෝ දුර බැහැර ඉගන ගන්න, රස්සා කරන ගොඩක් අය සිකුරාදා හවස ඇවිත් ඉරිදා දවල් කාලයේ අයෙත් කුරුණෑගලින් පිටත් වෙනවා නෙ. කුරුණෑගල රැඳී ඉන්නෙ සෙනසුරාදාට

