mekai mallila....
den loku aiyagen(GTRZ) permission ekak gathada ? elakiri get together kiyala meka thiyanda ???
anika eyage permission ekak nethiwa elakiri eke namin eka ekkena eka eka place walata set wela mona karumayakda me... issellama loku aiyagen wimasala nisi updes labagena gt aiyagenma thread ekak illandaecharai mata kiyanda thiyanne
ලොකු අයිය අල්ලගන්න පුළුවන් තරම් ට්රයි කළා ඒත් හරි ගියේ නෑ.. මට ලැබුන ආරංචි වලට අනුව එයාගෙන් මේ වගේ වැඩ වලට ලොකු සහයෝගයක් නැහැ.. කොහොමත් අපි එළකිරි එක හරහා එකතු උනාට කොහෙවත් බැනර් පෝස්ටර් ගහන් නෑ අපි එළකිරි කට්ටිය කියල.. මේක තනිකරම අපේ යාලුවෝ යාලුවෝ අඳුරගන පොඩි ෆන් එකක් ගන්න කරන පුංචි උත්සහයක්..
echarai mata kiyanda thiyanne





