එහෙනම් ඉතින් සුදුමහත්තයත් එමුකො දෙයියනේ කියල අපිත් එක්කසුදු මහත්තයා;9923860 said:යන දීපංකරේක යමල්ල කට්ටිය එක්ක
එහෙනම් ඉතින් සුදුමහත්තයත් එමුකො දෙයියනේ කියල අපිත් එක්කසුදු මහත්තයා;9923860 said:යන දීපංකරේක යමල්ල කට්ටිය එක්ක
සුදු මහත්තයා;9923881 said:
ඕකනේ කියන්නේ ඕනෑම දේක ඉස්සරහා පැත්ත වගේම පස්ස පැත්තත් බලන්න ඕන කියල.. සුදු මහත්තය ත්රෙඩ් එකේ අග බැලුවද? කොහොමත් ඔය ත්රෙඩ් එක මහා අච්චාරුවක්.. මේක තමා දැන් වෙන්න යන වැඩේ..

පස්සට ආස නෑ. 

සුදු මහත්තයා;9923987 said:
මම ආස ඉස්සරහට බං.පස්සට ආස නෑ.
![]()
සුදු මහත්තයා;9923987 said:
මම ආස ඉස්සරහට බං.පස්සට ආස නෑ.
![]()
ඔන්න එහෙනම් දැනට අරෙහෙ, මෙහෙ, කොහේ තිබ්බත් කුරුණෑගල අනිවා එනවා කියල විස්තර දුන්න කට්ටිය.
1.Genius89
2.Mrs genius
3.DJLAK
4.Dissamannar
5.Srimaster
6.chooty malli
7.Mal baba
8.chamikawp
9.Kumara456 with Mrs(සථිර කලත් විස්තර ලැබී නැත)
11.GAC
12.BC_Dilum
තව මට ඊයේ මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් [email protected] ලිපිනයට විස්තර ලබාදෙන්න
