Elakiri Get together @ kurunegala

disamannar

Member
Dec 24, 2009
466
116
0
සුදු මහත්තයා;9923860 said:
යන දීපංකරේක යමල්ල කට්ටිය එක්ක
එහෙනම් ඉතින් සුදුමහත්තයත් එමුකො දෙයියනේ කියල අපිත් එක්ක
 
disamannar

Member
Dec 24, 2009
466
116
0
decision is yours.
images
 
genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
සුදු මහත්තයා;9923881 said:

ඕකනේ කියන්නේ ඕනෑම දේක ඉස්සරහා පැත්ත වගේම පස්ස පැත්තත් බලන්න ඕන කියල.. සුදු මහත්තය ත්‍රෙඩ් එකේ අග බැලුවද? කොහොමත් ඔය ත්‍රෙඩ් එක මහා අච්චාරුවක්.. මේක තමා දැන් වෙන්න යන වැඩේ..
 
  • Jul 4, 2009
    7,259
    462
    83
    ඕකනේ කියන්නේ ඕනෑම දේක ඉස්සරහා පැත්ත වගේම පස්ස පැත්තත් බලන්න ඕන කියල.. සුදු මහත්තය ත්‍රෙඩ් එකේ අග බැලුවද? කොහොමත් ඔය ත්‍රෙඩ් එක මහා අච්චාරුවක්.. මේක තමා දැන් වෙන්න යන වැඩේ..

    මම ආස ඉස්සරහට බං. ;);) පස්සට ආස නෑ.
    :yes::yes:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔන්න එහෙනම් දැනට අරෙහෙ, මෙහෙ, කොහේ තිබ්බත් කුරුණෑගල අනිවා එනවා කියල විස්තර දුන්න කට්ටිය.

    1.Genius89
    2.Mrs genius
    3.DJLAK
    4.Dissamannar
    5.Srimaster
    6.chooty malli
    7.Mal baba
    8.chamikawp
    9.Kumara456 with Mrs(සථිර කලත් විස්තර ලැබී නැත)
    11.GAC
    12.BC_Dilum

    තව මට ඊයේ මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් [email protected] ලිපිනයට විස්තර ලබාදෙන්න

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි

    Taama 12ida ban 25k wath yamukooo
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    gt aiya kiuwa mekata elakiri.com waga kiyanne nelu... gt aiya get together ekak officialy set karanawa kiuwa.....

    and mekata sambanda ne, pvt trip ekak widihata yandalu :D
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    කෝ දැන් කොළඹ ඉඳල එන කට්ටිය තමුන් කොළඹින් පිටත් වෙන වෙලාවල් එහෙම කිව නම්.. මොකද ගාල්ලේ ඉඳල සෙට් එකක් එනවා.. මහරගම, හෝමාගම, කැලණිය, ගම්පහ උන් ඔක්කොටම දැනගන්නත් එක්ක කියමුකෝ..
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    20, 20 match gahanna ba yako marila watey puluwan unoth over 10 witara 1k set karahan mam wistara athuwa e mail 1ka ewannam tawa tika dawasakin mokada mata 100% sure karanna ba boruwata kiyala wadak nane ful try 1ka denawa enna
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mamai Mrs.i kelinma place ekata enawa...tawa EK member kenek set karaganna mama full try..balamu apita set weida kiyala,, kuruneegalen seen eka patan ganne keeyatada? 9? 10?