apo cha phone ekak.ganna nam epo.display cha,battery cha,camera cha,mokata haduwada manda oya jarawa un.







apo cha phone ekak.ganna nam epo.display cha,battery cha,camera cha,mokata haduwada manda oya jarawa un.

math oka apu dawaswala saahenna gemak dila gatta. niyama phone eka machan. CAM ekath supiri. Lags ehema nam na. Dan nam use karanne na. BUT THIS Cool PHONE
mama pavichi karanne may 4n eka...thama nam aulak ne....maru 4n eka

එළ උබේ Z ෆෝන් එකේ මචං අර වෙබ් එකේ තියෙන Issues ආවේ නැද්ද බං.(එන්න නම් එපා කියලා ප්‍රාර්තනා කරනවා)
+rep added![]()
touch screen prob තිබ්බද බං. ඇයි දැන් use කරන්නේ නැත්තෙ.? +රෙප්
monawada ban issues?
battery drain?over heat wage ewada?
ne ban kisi awulak ne
godak ewunta 4.4.2 update karata passe oya issues awa
eth mata nam kisi awulak wune ne
mama maara asawen use kale machan, wikunanna hithuwema na. Money problem ekak wela thamai sell kale. Nattam supiri phone eka machan. leda mukuth awema na

mage yaluwek gawath tiyenawa z1. u nam kiyana widiyata kisi awlak nathuwa u use karanawa machan. math oka apu dawas wala ganna hithan hitiye, eth machan dan z2 eka awilla tiyenawane. z2 eka ganin machan eka mitath wada modify z1 eke tibunu fault ehemath hadala aththe. math z2 ekak ganna inne. z2 ekata try karapan machan

bump..... mama xperia z ultra...

mama maara asawen use kale machan, wikunanna hithuwema na. Money problem ekak wela thamai sell kale. Nattam supiri phone eka machan. leda mukuth awema na


ඔව් බං touch screen problems තියෙයි කියල වෙබ් එකේ තියෙනවා. ෆෝන් එක අරගෙන ලෙඩ දෙන්න ගත්තම එපා වෙනවා බං අළුත් පිටම.
දැන් හිත ගිහින් තියෙන්නේ LG G2 එකක් ගන්න. card slot නැති නිසා 32GB එකක් ගන්න තමයි දැන් ලයින් කරන් ඉන්නෙ. දන්නවද බං LG G2 32gb ෆෝන් ගන්න හොද shop එකක්.
(ඕං +රෙප් වලින් සැලකුවා හොදේ)