Sony Xperia Z5 පාවිච්චි කරන අය එන්න (Help)

C_A_S_P_E_R

Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Sony Xperia Z5 පාවිච්චි කරන අය එන්න (Help)

    sony-z5-premium3.jpg

    Sony Xperia Z5
    Sony Xperia Z5 Premium

    In Call Quality එක හොඳයිද මේකේ? බස් වලදී, පාරේදී වගේ ගෝෂාකාරී පරිසරයකදී අව්ලක් නැතුව එහා පැත්තේ එකා කියන එක ඇහෙනවද?

    මොනවද වෙන අවුල් තියෙන්නේ?
     
    • Like
    Reactions: Rockstar Athelete

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    bump,

    sony wala awulak na, api kiyana de ahenne nathiwa thiyenna puluwan in odd situations, habai call settings walin hadanna puluwan e awula. mama gawa z2 ekak thiyenne
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    sony-z5-premium3.jpg

    Sony Xperia Z5
    Sony Xperia Z5 Premium

    In Call Quality එක හොඳයිද මේකේ? බස් වලදී, පාරේදී වගේ ගෝෂාකාරී පරිසරයකදී අව්ලක් නැතුව එහා පැත්තේ එකා කියන එක ඇහෙනවද?

    මොනවද වෙන අවුල් තියෙන්නේ?

    Z series එකම best call quality තියන phone. මම use කරල තියන ෆෝන් වලින් Sony වල තමයි හොඳම Call, Sound, Video Quality එක තිබ්බෙ.
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    Z series එකම best call quality තියන phone. මම use කරල තියන ෆෝන් වලින් Sony වල තමයි හොඳම Call, Sound, Video Quality එක තිබ්බෙ.

    Thanks machan reply ekata.. What are the phones you used?
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    Xperia is the best

    Phone එක හොදයි. යාලුවෙක් ගත්තා. Active noise cancellation නිසා ඔයාට mic එකෙන් පැහැදිලිව කතා කරන්න පුළුවන් වටපිට ගෝශාකාරී සද්දෙන් තොරව.මත් ඕකක් ගන්න ගිහින් ඉවර නිසා Z3 32GB stock එකෙන් එකක් අරන් ආවා :(
    *Sony Ericsson W200
    *Sony Ericsson K770
    *Sony Ericsson Xperia mini pro
    *Sony Xperia M2
    *Sony Xperia V(Sold :dull:)
    *Sony Xperia Z
    *Sony Xperia Z3

    Xperia_Z5_P.jpg

    Captured by my friend's Z5P :love:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,763
    113
    මාලඹේ
    Phone එක හොදයි. යාලුවෙක් ගත්තා. Active noise cancellation නිසා ඔයාට mic එකෙන් පැහැදිලිව කතා කරන්න පුළුවන් වටපිට ගෝශාකාරී සද්දෙන් තොරව.මත් ඕකක් ගන්න ගිහින් ඉවර නිසා Z3 32GB stock එකෙන් එකක් අරන් ආවා :(
    *Sony Ericsson W200
    *Sony Ericsson K770
    *Sony Ericsson Xperia mini pro
    *Sony Xperia M2
    *Sony Xperia V(Sold :dull:)
    *Sony Xperia Z
    *Sony Xperia Z3

    Xperia_Z5_P.jpg

    Captured by my friend's Z5P :love:

    Patta ban
     
    • Like
    Reactions: Rockstar Athelete

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Sony වල කොල් සෙටින්ග් වල හයි, බ්‍රයිට්, ස්මුත් කියලා වෙනස් කරන්න පුලුවන්