Elakiri History

Syril4095

Junior member
  • Feb 18, 2024
    17
    29
    13
    ආයුබෝවන්

    2000 ට කලින් ඉපදුනු අපිට අපේ ජීවිත වල 2006/2010 කාලේ හොදටම ඇහුනු නමක් තමයි Elakiri.com කියන එක. මොකද ඒ කාලේ
    ගොඩක් සිංදු රිලීස් උනේ මේ සයිට් එකේ.

    මේ කාලේ අපිට ඉන්‍ටර්නෙට් කනෙක්ශන් එකක්වත් තිබ්බ නැති කාලේ. ඒ වගේ දැන ගැනීමක් තමයි එලකිරිය ගැන මට මුලින්ම තිබ්බේ. 2015 විතර පස්සේ මාත් මේ සමූහෙට එක්වෙනවා. කාලෙන් කාලෙට සයිට් එකත් එක්ක අපිත් යාවත්කාලීන උනා 😊

    හිටපු කාලෙදි තේරුනා මේක නිකම්ම තැනක් නෙවෙයි පරම්පරා යා කරපු ,ආව ගිය අය ගොඩක් ඉන්න හා තාමත් රැදුනු ,ලංකාවේ නමක් තියපු හා වෙනසක් කරපු තැනක් කියන දේ.

    හරි ආසාවෙන් ඉන්නවා එලකිරියේ කතාව දැන ගන්න .කොහොමද මේක පටන් ගත්තේ , අරමුණු , සුවිශේශ සන්දිස්ථාන , සක්‍රීයම කාලේ උනු දේවල් , අනාගතය වගේ දේවල්....

    එලකිරිය සමග සිටි ජේශ්ඨ සාමාජිකයිනි ..
    මේ ඔබගේ අවස්තාවයි Elakiri.com ජාතක කතා වස්තුව දිග හැරුමට 🧡🧡
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,753
    30,780
    113
    එලකිරි ඉතිහාසයේ සුවිශේෂීම සන්දිස්ථානය :-

    2008 Oct 02 🙏

    @scurvy aka ගෝඩ් වලතර එලකිරි සැපත් වූ ශුද්ධ වූ දිනය ⚡✝️🔱 හලෙලූයර් 🙏
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,258
    71,984
    113
    ආයුබෝවන්

    2000 ට කලින් ඉපදුනු අපිට අපේ ජීවිත වල 2006/2010 කාලේ හොදටම ඇහුනු නමක් තමයි Elakiri.com කියන එක. මොකද ඒ කාලේ
    ගොඩක් සිංදු රිලීස් උනේ මේ සයිට් එකේ.

    මේ කාලේ අපිට ඉන්‍ටර්නෙට් කනෙක්ශන් එකක්වත් තිබ්බ නැති කාලේ. ඒ වගේ දැන ගැනීමක් තමයි එලකිරිය ගැන මට මුලින්ම තිබ්බේ. 2015 විතර පස්සේ මාත් මේ සමූහෙට එක්වෙනවා. කාලෙන් කාලෙට සයිට් එකත් එක්ක අපිත් යාවත්කාලීන උනා 😊

    හිටපු කාලෙදි තේරුනා මේක නිකම්ම තැනක් නෙවෙයි පරම්පරා යා කරපු ,ආව ගිය අය ගොඩක් ඉන්න හා තාමත් රැදුනු ,ලංකාවේ නමක් තියපු හා වෙනසක් කරපු තැනක් කියන දේ.

    හරි ආසාවෙන් ඉන්නවා එලකිරියේ කතාව දැන ගන්න .කොහොමද මේක පටන් ගත්තේ , අරමුණු , සුවිශේශ සන්දිස්ථාන , සක්‍රීයම කාලේ උනු දේවල් , අනාගතය වගේ දේවල්....

    එලකිරිය සමග සිටි ජේශ්ඨ සාමාජිකයිනි ..
    මේ ඔබගේ අවස්තාවයි Elakiri.com ජාතක කතා වස්තුව දිග හැරුමට 🧡🧡
    2015 umba mekata set unanam ai pako 2024 Feb 18 hadapu account ekakin mey post eka damme 🤭 🤭?
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,689
    15,237
    113
    New Zealand
    1. එලකිරි කඹය
    2. එලකිරි රේඩියෝ
    3. වලි (දේශපාලන ගොට්ටො බැනගන්න වගේ වලි නෙමෙයි. ඒවා රියල් වලි)
    4. එලකිරි ට්‍රිප්, පොත් බෙදාදීම
    5. රෙප් දීම/රෙප් කැපීම
    6. කුණුහරප කියන උන්ව එසැණින් බෑන් කිරිම. ( @scurvy වලතරව හැර) ;)
    7. ටැග් සෙට් එක
     
    Last edited: