Elakiri inna deviyan

Status
Not open for further replies.

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    ගොඩක් පින් ඇති වැඩක් කරලා තියන්නේ මචං. දෙවියෙක් වගේ මනුස්සයෙක් කියන එක ඇත්ත මචං. මෙහෙම කොල්ලෝ අපිත් එක්ක මේ එළකිරියේ ඉන්නවා කියද්දත් සිරාවටම හිතට මර සතුටක් දැනෙනවා මචං. wife ට ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මචං. උඹට උදව් කරපු අපේ එළකිරියේ සහෝදරයට ගොඩක් පින්. :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ගොඩක් පින් ඇති වැඩක් කරලා තියන්නේ මචං. දෙවියෙක් වගේ මනුස්සයෙක් කියන එක ඇත්ත මචං. මෙහෙම කොල්ලෝ අපිත් එක්ක මේ එළකිරියේ ඉන්නවා කියද්දත් සිරාවටම හිතට මර සතුටක් දැනෙනවා මචං. wife ට ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මචං. උඹට උදව් කරපු අපේ එළකිරියේ සහෝදරයට ගොඩක් පින්. :yes:

    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Self Promoting
    :yes:

    හාමිනේට ඉක්මන් සුවය පතනවා මචං..!
    :love:
    :love::love::love: මං උඹ ගැන හිතං හිටිය විදිහ වෙනස් උනා
    2.gif

    ඉදලා හිටලා පිස්සුවක් කෙලියට බඩියා හොද එකා
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    ado umba mara buddyekne.thota rep dene nae mama.rep walin me wage dyk maninna bae.

    Aththama kathawa Rep denna ba bn wateta bedala ennalu. :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: gayankuwait

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    :love::love::love: මං උඹ ගැන හිතං හිටිය විදිහ වෙනස් උනා
    2.gif

    ඉදලා හිටලා පිස්සුවක් කෙලියට බඩියා හොද එකා

    ඔවු සහො. බඩියා මට බොන් බොන් ටොෆී කන්න සත පණහක්ම දුන්නා. :love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ado umba mara buddyekne.thota rep dene nae mama.rep walin me wage dyk maninna bae.

    Aththama kathawa Rep denna ba bn wateta bedala ennalu. :rolleyes:
    Self Promoting යකෝ.. :frown:

    :love:
    බොලාගෙ තොරණ කොහෙද තියෙන්නෙ.. ගාල්ලෙ එක තොරණක් නෑ ඕයි ආසාවට..:no:

    ඔවු සහො. බඩියා මට බොන් බොන් ටොෆී කන්න සත පණහක්ම දුන්නා. :love:
    :confused::confused:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Self Promoting යකෝ.. :frown:

    :love:
    බොලාගෙ තොරණ කොහෙද තියෙන්නෙ.. ගාල්ලෙ එක තොරණක් නෑ ඕයි ආසාවට..:no:

    :confused::confused:
    කඩවත පැත්තෙ... :rolleyes::D
    මෙහෙ නං හැම තැනම තොරං.. බලන්න ගියාම තව තව තොරං .. :baffled:
     
    mano_323

    Active member
  • Nov 5, 2007
    216
    29
    28
    Machan la.. sirawatama matath me comment kiyawaddi aheta kandulu awa... Amaruwe wetila enna kenekuge manasika thathwaya kohomada kiyala hondata therenewa meken.

    Machan Mama issara welama ELAKIRI yata pin denawa me wage fourm ekak patan gaththata ekane me wage kenekuge amaruwakadi pihita wenna thothennak bihi une ekane.

    Ado mata maara adambarai api athare me wage sira porawal inna eka gena... geewa maana deviyan...!!!!

    Machan ube wife ta ikmanatama suwa wenna prarthana karanawa!!! Api hemoma me wage aki nekata me wage udaw kara ganna patan gaththoth me loke kochchara lassana weida!!!!!

    Budu Saranai!!!!!
     
    • Like
    Reactions: san**

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    :love::love::love: මං උඹ ගැන හිතං හිටිය විදිහ වෙනස් උනා
    2.gif

    ඉදලා හිටලා පිස්සුවක් කෙලියට බඩියා හොද එකා
     
    Status
    Not open for further replies.