Elakiri Is Under DOS attack

May 2, 2018
404
83
0
සුපිරි dos attack එකක් වදිනව නේද මේකේ server එකට cloudfare එකටත් අල්ලන්න බැරි? මේක වැඩි කල් තියෙන්නේ නැහැ vbulleting හොඳටම පරණ එකක් run වෙන්නේ, දැන් ගොඩක් ඒවා deppreciate වෙලා තියෙන්නේ... තව වැඩිම උනොත් අවරුදු 2ක් තියේවි update නොකරොත් :yes::yes::yes:
 
  • Like
Reactions: Rockstar Athelete

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මටත් අද කිහිප සැරයක් ම ආවා host erro කියලා
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    සුපිරි dos attack එකක් වදිනව නේද මේකේ server එකට cloudfare එකටත් අල්ලන්න බැරි? මේක වැඩි කල් තියෙන්නේ නැහැ vbulleting හොඳටම පරණ එකක් run වෙන්නේ, දැන් ගොඩක් ඒවා deppreciate වෙලා තියෙන්නේ... තව වැඩිම උනොත් අවරුදු 2ක් තියේවි update නොකරොත් :yes::yes::yes:

    uba neda attack karanne?
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    සුපිරි dos attack එකක් වදිනව නේද මේකේ server එකට cloudfare එකටත් අල්ලන්න බැරි? මේක වැඩි කල් තියෙන්නේ නැහැ vbulleting හොඳටම පරණ එකක් run වෙන්නේ, දැන් ගොඩක් ඒවා deppreciate වෙලා තියෙන්නේ... තව වැඩිම උනොත් අවරුදු 2ක් තියේවි update නොකරොත් :yes::yes::yes:

    බඩු කෑල්ල එලියට ඇවිල්ලද මන්දා:P:P:P