Elakiri Maths වැඩ්ඩො එන්න

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,733
    13,291
    113
    මෙන්න මේ ගානෙ b ප්‍රශ්නෙ හදන විදිය කියපල්ලා කොල්ලනෙ

    Problem solved. Thank you! @lovethebomb
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    b)

    BX = 2X + C = 2IX + C

    I කියන්නෙ (3,3) අයිඩෙන්ටිටි මේට්‍රික්ස් එක...

    BX - 2IX = C
    (B - 2I)X = C
    X = inv((B - 2I)) * C

    මේ B - 2I කම්පියුට් කරපුවම එන්නෙ A
    Hence, inv((B - 2I)) = inv(A) which is T

    X = TC....(i)

    පලි: ඕකෙ උඹව අවුල් කරපු කොටස T satisfies the equation කියන එක වෙන්න ඕනෙ. (i) විසඳුම බලපුවම ඒක පැහැදිලි වෙන්න ඕනෙ,

    Plugging (i) to the starting matrix equation,

    BTC = 2TC + C
     
    Last edited:
    • Love
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,733
    13,291
    113
    b)

    BX = 2X + C = 2IX + C

    I කියන්නෙ (3,3) අයිඩෙන්ටිටි මේට්‍රික්ස් එක...

    BX - 2IX = C
    (B - 2I)X = C
    X = inv((B - 2I)) * C

    මේ B - 2I කම්පියුට් කරපුවම එන්නෙ A
    Hence, inv((B - 2I)) = inv(A) which is T

    X = TC....(i)

    පලි: ඕකෙ උඹව අවුල් කරපු කොටස T satisfies the equation කියන එක වෙන්න ඕනෙ. (i) විසඳුම බලපුවම ඒක පැහැදිලි වෙන්න ඕනෙ,

    Plugging (i) to the starting matrix equation,

    BTC = 2TC + C
    Code:
    පලි: ඕකෙ උඹව අවුල් කරපු කොටස T satisfies the equation කියන එක වෙන්න ඕනෙ. (i) විසඳුම බලපුවම ඒක පැහැදිලි වෙන්න ඕනෙ,

    ඔව් මේ කොටස තමයි අවුල් ගියෙ.. දැන් තෙරුනා අවුල. Thank you for the detailed explanation. :love: