Elakiri members

Dexter011

Well-known member
  • May 19, 2021
    5,513
    10,346
    113
    ඇත්තටම කිරියේ මෙම්බර් බේස් එක කීයක් විතර ඇතිද? ඔය පෝල්ස් එහෙම දැම්මම, වැඩිය ඕන නම් votes 100-200 අතර ගානක් නේ එන්නේ...දවසකට 1000 දෙනෙක් වත් එනවා ඇති ද කිරියට?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    බරගානක් ඉන්නවා.. ගොඩක් උන් active නැ, දවසට 1000 වඩා අනිවාරෙන්ම එනවා. ඒ එන ගොඩක් උන් අව්ල්ල සද්ද නැතුව තියන දෙයක් බලල, ගන්න දෙයක් තියනවා නම් අරගෙන යනවා සද්ද නැතුවම..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඇත්තටම කිරියේ මෙම්බර් බේස් එක කීයක් විතර ඇතිද? ඔය පෝල්ස් එහෙම දැම්මම, වැඩිය ඕන නම් votes 100-200 අතර ගානක් නේ එන්නේ...දවසකට 1000 දෙනෙක් වත් එනවා ඇති ද කිරියට?
    Laksha 2.5ta wadi bn mama danna wdyta
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,647
    197,663
    113
    Colombo, Sri Lanka
    බරගානක් ඉන්නවා.. ගොඩක් උන් active නැ, දවසට 1000 වඩා අනිවාරෙන්ම එනවා. ඒ එන ගොඩක් උන් අව්ල්ල සද්ද නැතුව තියන දෙයක් බලල, ගන්න දෙයක් තියනවා නම් අරගෙන යනවා සද්ද නැතුවම..
    YES .... :yes: :yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    hammatsiri echchra wadida bn dn
    ඔව් බන්, බර ගානක් හිටිය ඉස්සරත් member ල.. දැන් නම් තව වැඩි ඇති, ඉස්සර නම් පෙන්නනවා ඉන්න ගාන member count එක..

    Mn ahanne active inna gaana bn...laksha 7 nm impossible neh...
    active ගාන හරියට කියන්න බැ ඉතින්, ඒ වෙලාවට ඇක්ටිව් ගාන නම් ඉස්සර පෙන්නුවා..
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මේ කොයි කලේ පින්තුරයක්ද දන්නේ නැ.. මේකෙත් පෙන්නනවා ලක්ස 5.කට වඩා මෙම්බර්ල..

    elakiri.lk.png