Elakiri Nathuwa FB eke

malinrock

Member
May 24, 2007
9,093
580
0
37
colombo
එළකිරි නැතුව අපිට වෙන මොනවද !! :yes:

ඔන්න ඉතිං එළකිරි නැතුව හිටපු දවස් ටිකේ අපිට ෆේස් බුක් එකෙ සෙට් උනා ගොඩාක් යාළුවෝ.. :rofl::rofl::dull:

දැං ඉතිං අපි හැමොටම අඩන්න;හිනාවෙන්න;විදින්න;අහන්න;දොඩවන්න කෙලින්න;මරන්න;කොටන්න;වදින්න;බුදින්න වගෙ ඒවා ගොඩක් පුලුවන් ! :yes::confused::baffled::dull:

ඉතිං ෆෙස් බුක්‍ එකෙ එළකිරි නැතුව විකාර නටපු පින්තූර ටිකක් තමයි මේ..:rolleyes:
බලලා හොදයි නම් අදහස් ටිකක් දීලම යමු නේද :D



Uploaded with ImageShack.us



Uploaded with ImageShack.us



Uploaded with ImageShack.us
226050_129656687129178_100002545425459_176628_800935_n.jpg


:oo::oo: ගොඩක් අය කිව්වා ''මචං කෙල්ල නැති උනාට කමක් නෑ.. එත් එළකිරි නැතුව ඉන්න බෑනෙ බං'' :lol: :P


:lol::lol:
 

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මෙ පින්තූර වල අයිති කාරයෝ කොහේද දන්නෑ ලොල්:lol:
    ගොඩක් ස්තුතියි මචං ලා.. +rep වලටයි අදහස් වලටයි !!
    :D