Elakiri Nathuwa FB eke

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    එළකිරි නැතුව අපිට වෙන මොනවද !! :yes:

    ඔන්න ඉතිං එළකිරි නැතුව හිටපු දවස් ටිකේ අපිට ෆේස් බුක් එකෙ සෙට් උනා ගොඩාක් යාළුවෝ.. :rofl::rofl::dull:

    දැං ඉතිං අපි හැමොටම අඩන්න;හිනාවෙන්න;විදින්න;අහන්න;දොඩවන්න කෙලින්න;මරන්න;කොටන්න;වදින්න;බුදින්න වගෙ ඒවා ගොඩක් පුලුවන් ! :yes::confused::baffled::dull:

    ඉතිං ෆෙස් බුක්‍ එකෙ එළකිරි නැතුව විකාර නටපු පින්තූර ටිකක් තමයි මේ..:rolleyes:
    බලලා හොදයි නම් අදහස් ටිකක් දීලම යමු නේද :D



    Uploaded with ImageShack.us



    Uploaded with ImageShack.us



    Uploaded with ImageShack.us
    226050_129656687129178_100002545425459_176628_800935_n.jpg


    :oo::oo: ගොඩක් අය කිව්වා ''මචං කෙල්ල නැති උනාට කමක් නෑ.. එත් එළකිරි නැතුව ඉන්න බෑනෙ බං'' :lol: :P

     
    Last edited: