ELAKIRI Parana Members! :D

Clerk_Kent

Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    mama aawe nikan
    ay enan barida??
    hm!!
    ow dan methana boru kiyanwa mathakai kiyala

    අපෝ මතකයි මැට්ටියෙ .. අර ඔයාගෙ ලව් එකට මන් උපදෙස් දුන්නෙ .. ඊට පස්සෙ ඒකට කෙල උනා නේද :lol: :rofl:

    එල එල මම ලොකු මරාලයකින් බේරුනා..... :D:D
    දෑවෑද්දට ලමයි කියක් ඔනිද මචන්........:rolleyes::rolleyes:

    ලමයි නම් නෙතුවට කමක් නේ බන් .. මන් කිසිදෙයක් බලාගෙන නෙමෙයි මේක කරන්නෙ :D

    ඔව් උබ මට වඩා ගොඩක් බාලයිනෙ :P

    නැතුව නැතුව .. අපි ඉතින් පොඩි උනත් වැඩකරයො නේ ;)
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    අපෝ මතකයි මැට්ටියෙ .. අර ඔයාගෙ ලව් එකට මන් උපදෙස් දුන්නෙ .. ඊට පස්සෙ ඒකට කෙල උනා නේද :lol: :rofl:

    ලමයි නම් නෙතුවට කමක් නේ බන් .. මන් කිසිදෙයක් බලාගෙන නෙමෙයි මේක කරන්නෙ :D

    නැතුව නැතුව .. අපි ඉතින් පොඩි උනත් වැඩකරයො නේ ;)

    ah ubenda upades gathathe ehenam ahhanath deyak yai :P
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    ලමයි නම් නෙතුවට කමක් නේ බන් .. මන් කිසිදෙයක් බලාගෙන නෙමෙයි මේක කරන්නෙ :D

    අපෝ එහෙම කරන්නේ කොහොමද බන් මෙච්චර කාලයක් මාත් එක්ක හිටිය මගේ හාමිනේ නේ...:(:( එහෙම හිස්තින යෑව්වොත් ලෝකයා මට මොනා නොකියයිද.......:shocked::shocked:
    ඔන්න ඔහේ ලමයි 3 දෙනෙක් දෙන්නම් දෑවෙද්දට උබට..... මන් සන්තොසෙන් දෙන දේ නේ.........:D:D:cool:
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අපෝ එහෙම කරන්නේ කොහොමද බන් මෙච්චර කාලයක් මාත් එක්ක හිටිය මගේ හාමිනේ නේ...:(:( එහෙම හිස්තින යෑව්වොත් ලෝකයා මට මොනා නොකියයිද.......:shocked::shocked:
    ඔන්න ඔහේ ලමයි 3 දෙනෙක් දෙන්නම් දෑවෙද්දට උබට..... මන් සන්තොසෙන් දෙන දේ නේ.........:D:D:cool:

    ළමයි 3දෙනා උඹේමයි කියලා ෂුවර්ද?