ELAKIRI Parana Members! :D

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    parana kiyala p aya thama mata meke red ewa dunne
    po*****ge wada mama ganan ganne naha

    machan you have a point. post count is what matters at last..
    I do not have higher post count...
    personally I do not spam...
    and I do not have much free time to create valuable thread.
    But I do help when someone has a problem.

    but for a forum how much of its old members persist has a value. higher number of old members are still there means the forum has a good value. otherwise it means people come to see the forum and go after realizing that it is not worth staying. GT has a point to say that this much of old members are still with us along with other points you are valuing like post count, user activity, etc. again old members know what happened earlier. how things went wrong earlier. that can be used to prevent the same thing happening again.
    every member is important to a forum. even a fake ID also have a value. the 300,000 present member count is there because of Fake IDs. if not for them EK cannot reach that amount today. someday it will be coz this is a great place.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    he he thx ban eth ihin class iwara wela job ekak hoya gathama ay enne wene na ne ban habai puluwan hama welawakama mketa enva habai ihin issra vage ay kadavath enna free time na:(:(but kava dawath meke hitapu time ekavth ubala vage unvath amathka wene na
    :no::no:

    puluwan hama welawema waren... apith enne job karana gaman thamai... hehhe... exams tika hondata karapan machan.. monawa wunath personal life ekath stable karanna onanne... welawaka api set wemu... :):yes:
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මේ පහළ ඉන්න ස්නෝ බෝයි කියන බුවාගෙන් අහපන් බොක්කේ තියෙන ඒවා කිව්වොත් මොකද වෙන්නේ කියලා..:lol:
    ** දෙනවද වෙඩි කනවද.

    අඩෝ තාමත් අර සීන් එක මතක් වෙද්දි හිනා යනවා බං:lol: :lol:

    කියලා වැඩක් නෑ බං. අපිට ඉතින් අසාධාරණයක් පෙනෙද්දි කට පියාගෙන ඉන්න බෑනේ.

    හැබැයි ඉතින් දැන් ලංකාවේ ඉන්න පිරිමින්ගෙන් 90% ක් රියල් පො***. මර්වියා මිනිහෙක් ගස් බඳිද්දිත් කටක් අරින්න තරම් කොන්දක් තිබුනේ ගෑණියෙක්ට විතරනේ. :lol::lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කියලා වැඩක් නෑ බං. අපිට ඉතින් අසාධාරණයක් පෙනෙද්දි කට පියාගෙන ඉන්න බෑනේ.

    හැබැයි ඉතින් දැන් ලංකාවේ ඉන්න පිරිමින්ගෙන් 90% ක් රියල් පො***. මර්වියා මිනිහෙක් ගස් බඳිද්දිත් කටක් අරින්න තරම් කොන්දක් තිබුනේ ගෑණියෙක්ට විතරනේ. :lol::lol::lol:
    අනිවා බං. ඒ ගෑනිට තිබ්බ කොන්ද එතන හිටිය එක පිරිමියෙක්ට තිබ්බේ නෑ. අර මාධ්‍යවේදියෝ කියාගන්න උන් ෆිල්ම් එකක් වගේ ඒක කැමරා කරනවා වල් හැත්ත:growl: