ElaKiri Pet Talk

Which one you consider as the greatest pet of all time?

  • Dogs

    Votes: 220 76.7%
  • Cats

    Votes: 43 15.0%
  • Birds

    Votes: 7 2.4%
  • Reptiles

    Votes: 3 1.0%
  • Aquatic Animals

    Votes: 14 4.9%

  • Total voters
    287

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    Awwwwwwwww................ haliiiima hurathal bawwa babekkkkk :love: :love: :love: :love: whoofy shooiyy... mage gane eyata hug ekak denna :rofl: mokada uya eyata natta kiyanne :frown: irisiyaida? :lol:

    හෑ :shocked: හග් කලන්න :eek: මට ඉස්සරහා ගෙදර පැත්තේ යන්න නැත්තේ ඔය කුක්කා නිසා තමයි :growl: ඌ ගියපු ගමන් එනවා මගේ කකුල උගේ චුච්චි කටින් හග් කොරන්න :frown: ගස් බල්ලා :angry:අඩි බාගයක් උස නැහැ එවුනට බලන්න ඕනේ වැඩ කිඩ .:oo:. මන් මොකටද ඔය කොහෙවත් යන කුක්කෙකුට ඉරිසියා කරන්නේ මන් හුරතල් නිසා ඌ මට ඉරිසියයි..:cool::love:

    45780_148829465142959_4653048_n.jpg

    තණ කොල පෙත්තා :eek:

    45780_148829468476292_6740069_n.jpg

    ඔය චුට්ටක් පේන කකුල අපේ ඉස්සරහා ගෙදර අලි මල්ලිගේ ;)

    45780_148829471809625_3280465_n.jpg

    කැත මේකගේ :growl:

    45780_148829475142958_1851920_n.jpg

    වූෆිගේ පවුලේ කට්ටිය .. :eek:

    අනික් උන් කොහෙද මන්දා :rolleyes: හතර අතට බෙදුවනේ..:oo: අපිට එකෙක් ඉල්ලුවේ නැහැ :no: ඔය ගොන් කුක්කොන්ව බලාගන්න කෙනෙක් නැති නිසා.:frown:. අනික හුරතලේට මම ඉද්දි කුක්කෝ මොකටද ?? :yes::cool::love:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හෑ :shocked: හග් කලන්න :eek: මට ඉස්සරහා ගෙදර පැත්තේ යන්න නැත්තේ ඔය කුක්කා නිසා තමයි :growl: ඌ ගියපු ගමන් එනවා මගේ කකුල උගේ චුච්චි කටින් හග් කොරන්න :frown: ගස් බල්ලා :angry:අඩි බාගයක් උස නැහැ එවුනට බලන්න ඕනේ වැඩ කිඩ .:oo:. මන් මොකටද ඔය කොහෙවත් යන කුක්කෙකුට ඉරිසියා කරන්නේ මන් හුරතල් නිසා ඌ මට ඉරිසියයි..:cool::love:

    තණ කොල පෙත්තා :eek:

    ඔය චුට්ටක් පේන කකුල අපේ ඉස්සරහා ගෙදර අලි මල්ලිගේ ;)

    කැත මේකගේ :growl:

    45780_148829475142958_1851920_n.jpg

    වූෆිගේ පවුලේ කට්ටිය .. :eek:

    අනික් උන් කොහෙද මන්දා :rolleyes: හතර අතට බෙදුවනේ..:oo: අපිට එකෙක් ඉල්ලුවේ නැහැ :no: ඔය ගොන් කුක්කොන්ව බලාගන්න කෙනෙක් නැති නිසා.:frown:. අනික හුරතලේට මම ඉද්දි කුක්කෝ මොකටද ?? :yes::cool::love:

    meyalage natta kapuwe nadda bun:eek:
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මේ ඉන්නේ මගේ Niko පැටියා ;);)
    :[/SIZE]

    1st n 2nd pic eke nam harima cute:love:
    3rd eke nam gangster kenek wage.. :rofl:

    හෑ :shocked: හග් කලන්න :eek: මට ඉස්සරහා ගෙදර පැත්තේ යන්න නැත්තේ ඔය කුක්කා නිසා තමයි :growl: ඌ ගියපු ගමන් එනවා මගේ කකුල උගේ චුච්චි කටින් හග් කොරන්න :frown: ගස් බල්ලා :angry:අඩි බාගයක් උස නැහැ එවුනට බලන්න ඕනේ වැඩ කිඩ .:oo:. මන් මොකටද ඔය කොහෙවත් යන කුක්කෙකුට ඉරිසියා කරන්නේ මන් හුරතල් නිසා ඌ මට ඉරිසියයි..:cool::love:

    :lol::lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    අනික් උන් කොහෙද මන්දා :rolleyes: හතර අතට බෙදුවනේ..:oo: අපිට එකෙක් ඉල්ලුවේ නැහැ :no: ඔය ගොන් කුක්කොන්ව බලාගන්න කෙනෙක් නැති නිසා.:frown:. අනික හුරතලේට මම ඉද්දි කුක්කෝ මොකටද ?? :yes::cool::love:

    උඹලගෙ ගෙදර උංට අලි පැටව් බලාගන්න පුලූවං බලු පැටව් බෑ
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මේ මගේ රෝ:love: , මහේෂ් අපිට ගොඩක් උදව් කලා මෙයා ලෙඩවුන වෙලාවේ කරන්න ඕන දේවල් කියලා දීලා :yes::yes::yes:
    rgwlyc.png

    මේ මුලින්ම ගෙනාපු දවස :)
    148klj4.png

    ඉපදිලා හරියටම මාසෙකින් තමයි එයා අපේ ගෙදරට ආවේ :)
    30kzqye.jpg

    ඉස්සරහම තමයි එයාටත් යන්න ඕන :frown:
    2eckqhz.jpg

    දැන් මාස 4යි :)
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    මෙන්න මගේ පුන්චි පැටියා. ගෙනාවෙ ඊයෙ. හරිම දන්ගක්කරය. අහු උන දේ හපනවා.

    වර්ගය - ලැබ්‍රොඩෝ රිට්‍රීවර් - LABRADOR RETREIVER
    වයස - සති 6
    නම - ලියෝ (පිරිමි සතෙක්)
    පාට - ගෝල්ඩන් යෙලෝ

    • Like
    Reactions: Dinosaur767

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මෙන්න මගේ පුන්චි පැටියා. ගෙනාවෙ ඊයෙ. හරිම දන්ගක්කරය. අහු උන දේ හපනවා.

    වර්ගය - ලැබ්‍රොඩෝ රිට්‍රීවර් - LABRADOR RETREIVER
    වයස - සති 6
    නම - ලියෝ (පිරිමි සතෙක්)
    පාට - ගෝල්ඩන් යෙලෝ

    පට්ට :cool::love:
    තව ටිකක් ලොකු පොටෝස් දාහන් :growl: