ElaKiri Programmer's Club

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හැමෝටම වටින site එකක් lynda, CBT Nuggets ,codeschool ,marakana , bootcamp වගේ site වලින් දෙන tutorials free ගනින් මෙතනින්
    warez-bb.org
    Programming A-Z :cool:
     
    • Like
    Reactions: whizzkid

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    man danata c nam godak dannawa java ocjp karagena yanawa

    එළ එළ මචන් C දන්නවා නම් ගොඩක් වැදගත් වෙයි. මාත් C කරන්න පටන් ගත්තා විතරයි :yes:

    onna math set una

    mama java , php thama godak ma danne python tikak dannawa .

    11.gif
    11.gif

    im java expert.. 7 years exp...

    එළ මචන්. ඒක නෙමේ මොකද මේ උබ රතු වෙලා :eek:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    හැමෝටම වටින site එකක් lynda, CBT Nuggets ,codeschool ,marakana , bootcamp වගේ site වලින් දෙන tutorials free ගනින් මෙතනින්
    warez-bb.org
    Programming A-Z :cool:

    එළකිරි මචන්
    11.gif

    මුලින් මේකේ register වෙලා ඉන්න ඕනේ නේද මචන්
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එළකිරි මචන්
    11.gif

    මුලින් මේකේ register වෙලා ඉන්න ඕනේ නේද මචන්

    :yes: ow ban ara site walin salli walata dena ewa meke nikan link dala athi forum eke nath nam case ena nisa reg wenna ona.
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    එළස් මචන් පට්ට වැඩක්. උබ ත්‍රෙඩ් එක දානකොට මම දොයි. ;) මමත් ආසයි ඔය ප්‍රෝගැමන් ඉගෙන ගන්න. වෙබ් පැත්ත ටිකක් පුලුවන්. :D:yes: දැන් C වත් ඉගෙන ගන්න ඕන කියල කරන්න ගත්ත. විලිලැජ්ජයි බන් අදකාලේ හැම කොල්ලෙක්ම වගේ එක ලැන්ජ්වේජ්එකක් හරි දන්නව. අපිට බැරි උනාම හෙන චාටර් වගේ. :lol::(
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    අහ් මචන් පට්ට වැඩේ. එළකිරි එකට අවශ්‍යම වෙලා තිබ්බ දෙයක් තමයි මේකේ ඉන්න programmers ලව එකතු කරන වැඩේ සහ අපේ අත්දැකීම්, ගැටළු + අලුත් දේවල් බෙදාගන්ඩ විදිහක්. උඹ මේ ත්‍රෙඩ් එක ස්ටාර්ට් කරපු එක නම් නියමයි. මමත් මේ ෆීල්ඩ් එකේ තමයි බන්. මම Java, VB,c++,c#, RPG LE etc.. තමයි කරන්නේ බන්. ඔන්න එහෙනම් මමත් සෙට් උනා. හොඳ ගේමක් දෙමු. අපි කට්ටිය සෙට් වෙලා programming වල අලුත් දේවල් කරමු. ජය වේවා! :D
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    machan mama nam meh field eke newei... habai mage yaaluwek kkiyana ahuna honda object oriented excercises tikak uta hoyaganne onae kiyala......... monawage ewada ban honda excercises object oriented hondatama igena ganne