ElaKiri Programmer's Club

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    man aathal ekata C gahanawa. eyin pasu maage programming bawithayak nomatha. me maage awasan programming scene ekai :dull::oo:

    ඒ මොකෝ බන් ආයේ කරන් නෑ කිවේ. උබ වෙන side එකක් තොර ගත්තද :(
    නැත්නම් C එච්චරටම උබේ හිතට වැදුනද ? :D
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    mamath mekata hri kamthi eth mukuth me gana dannena mama

    අවුලක් නෑ මචන් අපි පුළුවන් විදිහට මුල ඉදලා ඉගෙනගන්න පුළුවන් tutorials එහෙම දැන්නම්. ;)
    ඒවා බලලා වෙලාව තියන විදිහට වැඩේ හෙමිට කරගමු.
    පුළුවන් සප් එකක් දෙන්නම් :yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    C walin patan gamuda

    එහෙනම් ඔන්න වැඩේට සෙට් උන හැමෝම සාදරයෙන් පිළිගන්නවලු :yes:

    මෙන්න හැමෝටම මම ගානේ පොඩි තෑග්ගක් :cool:

    C ඉගෙන ගන්න කැමති අයට ගොඩක් වටිනා තෑග්ගක් වෙයි මේක :)
    torrent ෆයිල් එළ 1 GB විතර වෙනවා. එත් ගත්තට පාඩු නෑ. ;)
    මුල ඉදලා කියල දෙන පාඩම් ටිකක් තියනවා.

    Lynda.com C C++ Essential Training

     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    Programming කරන්න කැමති උන් මේ වීඩියෝ එකත් බලපල්ලා .පොඩි මොරාල් එකක් ගන්නත් එක්ක :yes::yes::yes::yes:



     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    math awa onna, mama nam waddek newe, man oya thaniyama programming igena gannawa
    Java C C++ PHP ehema

    එළකිරි මචන් අපිත් තාම ඉගෙනගන්නවා. දිගටම අපිත් එක්ක සෙට් වෙලා ඉන්න :yes:

    Elakiri machan..
    1.gif
    1.gif

    elakiri machan

    11.gif

    Math mahaloku weddek nam newei ...

    C++, Java (basics), PHP (5 years) , Python (just started learning)

    These days working on with CodeIgniter/ Kohana, WordPress, OpenCart, Moodle projects

    My next target is Laravel 4 and to move on with Ruby on Rails

    එළකිරි මචන් අපිට ඔයාගේ අත්දැකීම් ගොඩක් වැදගත් වෙයි. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න

    ohoma yamu :cool:

    11.gif

    keep it up

    11.gif

    Patta bro

    11.gif


    11.gif
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    apith Java thama... :D

    එළ මචන්
    11.gif

    hari brother im in :)

    11.gif
    11.gif

    ela :) i'm also in....Java,PHP and .Net karala thiyenawa.eth dan godakma .Net side eke thamai inne :D

    මාත් ඔය දෙක කරලා තියනව මචන්. එත් මම නම් ගොඩක් කැමති PHP වලට. එළ එළ දිගටම අපිත් එක්ක ඉන්න

    විල්සන් මාමා;15873461 said:
    Ela watina thread ekak. apith awa
    2+

    එළකිරි මචන් රේප් 7+
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    Programming කරන්න කැමති උන් මේ වීඩියෝ එකත් බලපල්ලා .පොඩි මොරාල් එකක් ගන්නත් එක්ක :yes::yes::yes::yes:




    මේක නම් පට්ට මචන්. ගොඩක් වටිනවා. තැන්ක්ස් අපිත් එක්ක බෙදාගත්තට.
    අනිවා හැමෝම මේක බලන්න :yes::yes: