ElaKiri Programmer's Club

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    androidstudio.png

    මෙකත් ටිකක් බලපල්ලා මට නම් හුරුවක් නැ eclipse තරම් එ උනාට android වලට eclipse සාර්ථක මදි
    මෙකත් eclipse based මද කොහේද දන්නේ නැ
    http://developer.android.com/tools/studio/index.html
    මේක නම් මරු
    උඹ යුස් කරනවද මේක
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක ඇත්ත මං එක සැරයක් software competition එක්කට join උනා Google එකෙන් කරපු අප‍ට use කරන්න දුන‍්නේ notepad එක විතරයි කලින් ready වෙලා හිටියෙත් නෑ.. උඹ විස්වාස කරයිද දන්නේ නෑ එකෙක්වත් time එක ඉවර වෙන්න කලින් submit කරේ නෑ.. ‍ඔක්කෝගෙම code වල අව්ල්
    ඹය මම කලින් කිව්ව ඒවාට උදාහරණ මේ තියෙන්නේ
    මට ඹය කාතාව කිව්වේ professor කෙනෙක් ඒයා අපිටත් ඹය වගේ චැලෙන්ජ් කරා මන් අර කිව්වේ මෙන් ඒක ලියලා දෙන්න කියලා බහුතරයකට බැරි උනා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඹය කියන ඒවා අමතක වෙනවානම් ‍ඹයිට වඩා ලොකු දෙවල් අමතක වෙන ඒක අහන්න දෙයක්ද
    උබලා ඹය crack කරලා පාවිච්චි කරන ඒවා ඹක්කොටම ඒක පාර කෙලඋනොත් උබලාට හරියට program ඒකක් ගහගන්න පුලුවන්ද වැරදි නැතුව වැරැද්දක් ආවත් හොයාගන්න පුලුවන්ද

    එතකොට ගූගල් කරනව :yes: :yes:
    පොඩි පොඩි වැරදි ස්වභාවිකයි බං :yes:
    නිව්ටන්ලට එකතු කරද්දි වැරදුන්නැද්ද ? අඩු කරද්දි බෙදද්දි වැරදුන්නැද්ද ?
    ඒකෙන් උන් ඉලක්කම් බැරි උන් වෙන්නෑනෙ බං :D :D
    ඔව් සේරම තියරිය මතක නෑ තමා..
    IDE එකෙන් ටක් ගාල ඔටෝ ජෙනරේට් කරගන්න පුළුවන් ඒව කරනව තමා.. සෙමිකොලන් මඟෑරෙනව තමා. එහෙම වෙනව කියල නෝට්පෑඩ් වලිං ලියන්න උපදෙස් දෙනව කියන්නෙ හරියට, ගණං බැරිවෙයි කැල්කියුලේටර් පාවිච්චි කරන්න එපා කියනව ව්අගේ වැඩක් :no: :no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේක නම් මරු
    උඹ යුස් කරනවද මේක
    මමත් තාම අත ගැහුවේ නැ මචන් එකක් කරන්න ඉන්නේ දැන් ගොඩාක් ඒඋන් ඹක තාමා පාවිච්චි කරන්නේ උන් නම් අව්ලක් කියන්නේ නැ eclipse ඒකට වඩා හොදයි කියලා කියන්නේ :cool:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    11.gif
    11.gif
    මෙක තව හොද IOS ඒක කොහොමද? ;)
    IOS 99$ per year මචං.. MAC එකක් නැතුව dev කරන්න හිතෙන්නේ නෑ බං ios මං කරලා නෑ මචං :baffled:
    මේක නම් මරු
    උඹ යුස් කරනවද මේක

    IntelliJ IDEA බේස් මචං මං ‍ඕක තමා use කරන්නේ අව්ලක්ම නෑ බං.. android studio හොදයි බං ඊ්ට වඩා මටනම් එකම අව්‍ල මේ ඕක්කෝම slow බං මං linux වල වැඩ කරලත් :( එපා වෙනවා ලැපේ RAM එක 4GB බං :(
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ඹය මම කලින් කිව්ව ඒවාට උදාහරණ මේ තියෙන්නේ
    මට ඹය කාතාව කිව්වේ professor කෙනෙක් ඒයා අපිටත් ඹය වගේ චැලෙන්ජ් කරා මන් අර කිව්වේ මෙන් ඒක ලියලා දෙන්න කියලා බහුතරයකට බැරි උනා

    එතකොට ගූගල් කරනව :yes: :yes:
    පොඩි පොඩි වැරදි ස්වභාවිකයි බං :yes:
    නිව්ටන්ලට එකතු කරද්දි වැරදුන්නැද්ද ? අඩු කරද්දි බෙදද්දි වැරදුන්නැද්ද ?
    ඒකෙන් උන් ඉලක්කම් බැරි උන් වෙන්නෑනෙ බං :D :D
    ඔව් සේරම තියරිය මතක නෑ තමා..
    IDE එකෙන් ටක් ගාල ඔටෝ ජෙනරේට් කරගන්න පුළුවන් ඒව කරනව තමා.. සෙමිකොලන් මඟෑරෙනව තමා. එහෙම වෙනව කියල නෝට්පෑඩ් වලිං ලියන්න උපදෙස් දෙනව කියන්නෙ හරියට, ගණං බැරිවෙයි කැල්කියුලේටර් පාවිච්චි කරන්න එපා කියනව ව්අගේ වැඩක් :no: :no:

    දෙපැත්තේම හොද නරක තියනවා බං :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එතකොට ගූගල් කරනව :yes: :yes:
    පොඩි පොඩි වැරදි ස්වභාවිකයි බං :yes:
    නිව්ටන්ලට එකතු කරද්දි වැරදුන්නැද්ද ? අඩු කරද්දි බෙදද්දි වැරදුන්නැද්ද ?
    ඒකෙන් උන් ඉලක්කම් බැරි උන් වෙන්නෑනෙ බං :D :D
    ඔව් සේරම තියරිය මතක නෑ තමා..
    IDE එකෙන් ටක් ගාල ඔටෝ ජෙනරේට් කරගන්න පුළුවන් ඒව කරනව තමා.. සෙමිකොලන් මඟෑරෙනව තමා. එහෙම වෙනව කියල නෝට්පෑඩ් වලිං ලියන්න උපදෙස් දෙනව කියන්නෙ හරියට, ගණං බැරිවෙයි කැල්කියුලේටර් පාවිච්චි කරන්න එපා කියනව ව්අගේ වැඩක් :no: :no:
    උබ කියන කතාව ඇත්ත මචන් ඒත් මම කියන්නේ ඒකටම යට වෙන්න ඒපා ඒක නැතුවත් ට්‍රයි කරලා බලපන් ඒතකොට තෙරෙනවා රගේ
    ඒක උදාහරනයක් දෙන්නම්
    ඉස්සර බැංකු වල හිටිය මිනිස්සුන්ට කැල් ඹනේ නැ ඒකතු කරන්න උන් හිතින් හදනවා අපි කැල් එකේ ගහන්නත් කලින් අපේ ඒහාගෙදර අංකයා ඒ වගේ බුවෙක් අපි උත් ඒක්කලා තරගෙට ගනන් හදලා තියෙනවා ඒත් අද වැඩ කරන ඒකෙක්ට ඒක කරන්න පුලුවන්ද ? ඹන්න ඹකම තමා programmer කෙනෙක්ටත් වෙන්නේ ඒවට යට උන කෙනෙක්ට ප්‍රෂ්න වලට මුනපාන්න වෙනවා ටිකක් ඉහල පොස්ට් එකකට යන්න
    මම කියන කතාවේ ඇත්තක් තියෙනවාද කියලා ටිකක් හිතලා බලපන් මටත් වැඩිය මෙවා අපිට උගන්නන අපු අය අපිට කියලා දිපුවා ආභාෂයෙන් කියන්නේ මචන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එපා වෙනවා ලැපේ RAM එක 4GB බං :(
    තාම හොද simulator නැ මචන් ඒක තමා ලොකුම අව්ල අපිට කොයින්ද nexus
    මගෙත් තියෙන්නේ 4gb තමා පරන ලැප් ඒකක් වැඩේ කරන්න හරිම කචල්
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    තාම හොද simulator නැ මචන් ඒක තමා ලොකුම අව්ල අපිට කොයින්ද nexus
    මගෙත් තියෙන්නේ 4gb තමා පරන ලැප් ඒකක් වැඩේ කරන්න හරිම කචල්
    ඔව් බං එ‍ෆා වෙනවා.. මං solution එකක් හොයන් එන්නම් මචං ගුඩ් නයිට්
    හැපි කෝඩිං :D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    තාම හොද simulator නැ මචන් ඒක තමා ලොකුම අව්ල අපිට කොයින්ද nexus
    මගෙත් තියෙන්නේ 4gb තමා පරන ලැප් ඒකක් වැඩේ කරන්න හරිම කචල්

    na na othna prashnaya thiyenne simulator eke nemei.ara labbe IDE eke.

    kalin android develope kare eclipse walata google lage android pluging eka add karala.

    ita passe google la eclipse + android SDK == full android kit ekak release kara.

    meka nam supiriyatama wada kara.

    eth dan intellij IDE eka aragena customize karala thmai android studio eka hadala thiyenne.

    karumetama mun thoragaththa IDE eka(intellij) RAM eka kanawa.

    -----------------------------------------------------------------------------------------------------------

    simulator eka paththakata daapanko.simu eken nathuwa phone eka gahala android IDE ekn code karanna ba.

    a tharamatama slow.:dull::dull::nerd:

    kalin thread ekaka hamoma intellj ajuthai kiyanakota ,mr.thor awith kiyanawa intellij patta IDE eka.super speed kiyala.

    ita passe eyagen ahuwama lap eke spec eka kiyanna kiyala....................:lol::lol::lol::lol::lol::lol:

    mu kiwwe natha core i5 ,16GB ,thawath mokakda magulak kiwwa......:baffled::baffled:

    -----------------------------------------------------------------------------------------------------------------------

    balagena giyama intellij duwanna 16GB wath ram ekak one.(windows daanna oneth 2GB)

    mage 4GB ram eke injellij duwanneth bohoma amaruwen....WTF:dull::dull::dull:
     
    100% agreed machan uba solution ekak hoyagathada? injellij patta ram eka thiynwanm.. eclipse is suck for ano dev.. man dan Linux use krne e hinda mage nam dan tikak shep windows ekanam harenwath madi :frown::no:

    i3 4GB
     
    Last edited:

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    100% agreed machan uba solution ekak hoyagathada? injellij patta ram eka thiynwanm.. eclipse is suck for ano dev.. man dan Linux use krne e hinda mage nam dan tikak shep windows ekanam harenwath madi :frown::no:

    i3 4GB

    intellij ide eka gahana company ekema phpstorm ide eka thamai mama use karanne eka nam supiriyatama waeda hirawenne nathuwa
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    intellij ide eka gahana company ekema phpstorm ide eka thamai mama use karanne eka nam supiriyatama waeda hirawenne nathuwa

    වෙන්න ඇති මචං බට් intellij වල නම් පට්ට සොලෝව්.. අව්ල අපේ hardware වල :(
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    100% agreed machan uba solution ekak hoyagathada? injellij patta ram eka thiynwanm.. eclipse is suck for ano dev.. man dan Linux use krne e hinda mage nam dan tikak shep windows ekanam harenwath madi :frown::no:

    i3 4GB

    na ban.mamath hewwa,speed karaganne kohomada kiyala.eth thama labune nam na.

    linux walanam ithin onama IDEE ekak speed ne.(linux wala os ekata wada wada karana task ekata resouces allocate karana nisa.)

    -----------------------------------------------------------------------------------------

    onama international forum ekaka baluwoth hamotama intellij super kiyala thmai kiyanne.

    ekata hethuwak thiyenawa.

    suddo godakma use karanne imac,macbook .ewaye processor ram kohomath wadi.

    ithin unge paththen a reviws sadaranai.mokada unge platform speed.:dull::nerd:
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    intellij ide eka gahana company ekema phpstorm ide eka thamai mama use karanne eka nam supiriyatama waeda hirawenne nathuwa

    na mahan php strom wage nemei.android studio ,java IDE eka ehema phpstrom ekata wada godak heavy weight machan.ekai ram eka godak one.:):):dull:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    na ban.mamath hewwa,speed karaganne kohomada kiyala.eth thama labune nam na.

    linux walanam ithin onama IDEE ekak speed ne.(linux wala os ekata wada wada karana task ekata resouces allocate karana nisa.)

    -----------------------------------------------------------------------------------------

    onama international forum ekaka baluwoth hamotama intellij super kiyala thmai kiyanne.

    ekata hethuwak thiyenawa.

    suddo godakma use karanne imac,macbook .ewaye processor ram kohomath wadi.

    ithin unge paththen a reviws sadaranai.mokada unge platform speed.:dull::nerd:

    Ow machan athatama Linux use krana eka wasi devloper kenk widiyata.. man fedora use krane mata ona software okoma dagena anam manan background apps godak run karath max yane 360MB wage :D swap ekath thiynwane.. kohoma hari simulater eka dala wada patan gadinam 1GB wage wenwa.. but L1 cache eka madi hinda slow tikak.. SSD wage nam aulak na ekath :( apata kohenda kakiri.. hitapalako MAC ekak basanakm :P basala dagnawa ElementaryOS :D
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Ow machan athatama Linux use krana eka wasi devloper kenk widiyata.. man fedora use krane mata ona software okoma dagena anam manan background apps godak run karath max yane 360MB wage :D swap ekath thiynwane.. kohoma hari simulater eka dala wada patan gadinam 1GB wage wenwa.. but L1 cache eka madi hinda slow tikak.. SSD wage nam aulak na ekath :( apata kohenda kakiri.. hitapalako MAC ekak basanakm :P basala dagnawa ElementaryOS :D

    puluwannam android phon eken run karapan.simulator ekata wada *10 speed.:)
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Ah mehema case ekak thiynwa machan CPU eke Intel® VT (Intel Virtualization Technology) thiynwanm GPU emulate ekak dana puluwan patta speed ethakota mata ehema thiyna PC ekak hambuna eka sarayk smooth snapshot one na :no: